කවුද මගේ රෙප් කපන්නේ මේක නිසා..ඒවා නම් කැත වැඩ මචන් ..ෂුවර් එකටම රෙප් කපන පාහරයත් මේ ලින්ක් එකෙන් ගිහින් ඇති.ඊරිසියාවට තමයි..මම මේක දැම්මේ දන්නේ නැති අයට දැනගන්නයි..දක්ෂ නම් එයාට හරියට උත්තර දීලා ස්කොර් කරන්න පුලුවන්නේ මේ වගේ කුජීත වැඩ නොකර...රෙප් කපපු පාහර මහත්තයාට කොන්දක් තිබේ නම් එලියට ඇවිත්...