:lol:නෑ මචන් මම කීවේ උබ බලාපොරොත්තු වෙන දේවල් සියල්ලම කොහොමද කරගන්නේ.. එක්කෝ ඕවා ගැන නොහිතා කෙල්ල එක්ක පලයන්.. ජීවිතේ කියන්නේ පැනලා යන තැන නෙවෙයි උබ ඒක ගොඩ දාන්න කොයි තරම් කැපවීමෙන් ඉන්නවද කියන එක... දන්නවද පැනලා ගිය එඋන් ඉන්නවා ඉතාම සාර්තක ජීවිත ගතකරන.. ආර්තික සහ පව්ල කියන දෙකම හදාගෙන... කොයි...