දවසක් මම ගම්පහ මල් වත්තේ ඉන්නවා හරි ඔතනදි මටනම් ගොඩක් පරිසරය නිදහස රස විදින්න ඕනෙ..:eek: හැබැයි මම එක්ක ගිය කෙනා හරිම නිරීක්ශන ඇහැක් තියෙන්නේ (මම අදටත් ලෝකේ ගොඩක් ආදරය කරන කෙනා )
එයා එහා පැත්තේ වාඩි වෙලා ඉදපු කපල් එක දිහා බලාන හිටියා... ටික වෙලාවකින් මට කියනවා උන් කියපු කතාවක්.. මෙහෙමයි. ඒ දෙන්න...