මාත් dell i5 එක ගත්ත...බැටරි පැය 3 : 45 ක් වැඩ කරනව. (Bluetooth,Wi-fi off, without playing songs). With using Netbeans,glassfish3 server,mysql & Adobe Reader. Windows 7 ultimate! ටික විතර රත් වෙනව cooling pad එක නැතුව Celsius 54-57. With cooling pad 49 - 53. ලගදි video එකක් render කරා HD එතකොට...