FL Studio Tutorial PART 2
කලින් PART 1 ත්රෙඩ් එක බැලුව කියල හිතනව. මේ ටියුටෝරියල් එකෙන් ඉගෙන ගන්න යන්නෙ FL Studio එකේ තියෙන Mixer එක බාවිතා කරල කොහොමද Instruments වලට FX apply කරන්නෙ කියල. ඉස්සර වෙලාම Mixer එක කියන device එක ඇයි බාවිතා කරන්නෙ කියල බලමු. මේ ගැන මුලික වැටහීමක් තියෙනවනම්...