එක ම ගීතය, පෞරුෂයන් දෙකක්.......
එකම සංවේදනය පිරිමියෙක් සහ ගැහැණියක් විදින ආකාරය.
ජෝන් ලෙජන්ඩ් එය ගයන විට ඔහු ගේ කටහඩේ භාවයන් පවතිනවා පිරිමියෙකු ආදරය සහ වියෝව විදින ආකාරයේ...
ජේන් එය ගයන විට ඒ හඩේ තිබෙනවා භාවයන් ගැහැණියක් ආදරය සහ වියෝව විදින ආකාරයේ...
මා මතුකරන පතිපක්ෂ කාරණය සොයුරාණෙනි...