බොහොම ස්තූතියි සහ පින් මේ පැහැදිළි කිරීමට. ඔය ෆිල්ඩ් එක ගැන මම අදෝ සංසාරයක් දන්නේ නෑ. මම මේක ඇහුවේ වෙන හේතුවක් නිසා නෙවෙයි මට සහ මගේ මිතුරන් පිරිසකට ලොකු චෝදනාවක් එල්ල කරල තියනව මේකේ ඉන්න එකෙක් ඌ මාසෙකට කල්ෂෙකට ළග ගාණක් හෙව්ව චැනල් එක මම සහ මගේ මිතුරන් එකතු වෙලා රිපෝට් කරල බෑන් කරා කියලා. අපි...