අලුතෙන් Laptop එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න&
ගොඩක් අයගේ ලොකු හීනයක් තමයි කොම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි ගන්න එක.එත් ගොඩක් අයට ආසාව තිබුනට ගන්නේ මොකද්ද, කොහෙන්ද ගන්නේ, කියක් වෙනවද වගේ දේවල් ගැන ලොකු අදහසක් නෑ.
Laptop එකක්ද, Desktop එකක්ද?
ඒක ඔයා භාවිතා කරන අවස්ථාව අනුව වෙනස් වෙනවා...