1. san**

    Trinity Vs Lyceum

    mata nam hithenne Trinity giyoth hondai kiyala. eka bari unoth Lyceum yanna puluwan ne.
  2. san**

    සේoකොට්ටන්,,,,,

    ඔව් බන් එක ඇත්ත .. ලංකාවේ කුල බලන්නේ ගොඩක් වෙලාවට මැරේජ් එකකදී විතරයි නේ. ඉන්දියාවේ එහෙම නැ .. හොටෙල් එකකට ගියත් කුල සීන් එක බලල සර්ව් කරන තැන් තියනවා ..
  3. san**

    සේoකොට්ටන්,,,,,

    මන් අහල තියෙන්නේ නම් ඒ විදිහට .. කොහොම උනත් ඉන්දියාවේ තරම් දරුණු හැටියට ලංකාවේ කුල කෙස් එක තිබිලා නැ
  4. san**

    සේoකොට්ටන්,,,,,

    මාත් අහලා තියනවා ඔය සීන් එක.. ඉස්සර රාජ දඬුවමක් හැටියට රොඩී කුලේට දානවා ලු. ඉස්සර පැරකුම් රජ්ජුරුවන්ගේ දුව සහ ඇගේ ස්වාමියා ගව මස් කැ ව හින්දා රොඩී කුලේට දැම්මලු ..
  5. san**

    සේoකොට්ටන්,,,,,

    සෙන්කොට්ටන් පොත කියවද්දී හිතෙනවා රචකයා චිත්ත රූප මැවෙන ආකාරයට ලියන්න මොන තරම් දක්ෂ ද කියලා .. වෙනම ලෝකෙකට අරන් යනවා ..සුපිරිම පොතක් .. කීර්ති වැලිසරගේ ගේ "මායා තීර්ථ " කියවන්න .. එකත් හොඳයි
  6. san**

    Home Internet Speedtest - SG

    :lol: :lol: :lol: :lol: :lol:
  7. san**

    nonagathe welawe?

    වැඩ අල්ලන නැකත කියල එකක් තියෙන්නේ ඕකට තමයි. සුබ වෙලාව දිශාව බලල අල්ල පොතට අරන් ගසල දාපන් කිරි ගහන ඇන්න වගේ *රි එන්න ..
  8. san**

    Aurudden passe USD

    මම හිතන්නේ අඩු වෙයි හේතුව - අවුරදු කාලෙට බා න්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩියි . ඉල්ලුම වැඩි හින්ද ආනයන වැඩියි ආනයන වැඩි හින්දා ඩොලර් එකට ඉල්ලුම වැඩියි ඉල්ලුම වැඩි හින්දා ඩොලර් එකේ ගා න වැඩියි .. අවුරුදු පහු උනාම ඉල්ලුම අඩු වෙයි ...
  9. san**

    අැමරිකාවේ හතුරන් චීනය,රුසියාව නොවෙයි.හතුරන් ඉන්නේ රට අැතුලෙමයි.. - ඩොනල්ඩ් ට්‍රම්ප්

    මොලේ තියන පොරක්..හැමෝම ශේප් එකේ තියාගෙන වැඩේ කරගන්න දන්නවා ට්‍රුම්පච්චිට ජය ..
  10. san**

    මොකක්ද මේ කැම්පස් එක ?

    balapan muge hati. gutikana munak tiyenne muta
  11. san**

    මොකක්ද මේ කැම්පස් එක ?

    Campus eke awlak na ban. meka hena gonek.
  12. san**

    කිබුලා ඉවරයි තව ටිකෙන්😁😅

    aliya pitipassa baluwa nam kibulata kiyanna wenne "amme reta bath tiyanna epa kiyala" :lol:

    No contents