Questions Kandy town එකේ date එක්කට ගිහින් lunch ගන්න යන්න හොඳ තැනක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Boys හෙට කෙල්ලෙක් එක්ක date එකක් යන්න ඉන්නෙ. experience තියන අය lunch එක ගන්න නුවර හොඳ restaurant එකක් හරි cafe එකක් හරි recommend කරනවද? ගානත් shape වෙන්න ඕනා. පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන්නම් නියමයි. නුවර town එකේම වෙන්න ඕනා මොකද වැඩිය දුර වෙන්න බෑ.

    Update - අද date එක ගියා guys. අවුලක් උනේ නෑ ගොඩ. උදේ හෙළ බොජුන් එකෙන් පොඩි drink එකක් ගහල දවල්ට Vito ගෙ pizza කන්න ගියේ. පයින්ම ඇද්ද අවුලක් නෑ ඒකි. අව්වනම් තිබ්බ යද්දි ඒත් එලියට එද්දි shape වැහි මන්දාරම තිබ්බ නිසා. suggestions and bumps දාපු ඔක්කොමටම thanks! 👊
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඩේට් දවසට ගමන් යන්න එපා බන් :P

    මචන් ඒකිගෙන්ම අහපන් කැමති තැන. උබ එක්කරගෙන යනන් හදන තැනට ඒකි කැමති නැත්නම් එතනත් පොඩි අවුලක් තියනවා. අනිත් දේ තමයි කෙල්ලො ලන්ච්වලට යන් කියලා ගියාට බත් කන්න කැමති නෑ. ඕකුන් කැමති පීසහට්, බර්ග කින් වගේ එකක් අස්සට රිංගලා මොනවා හරි කන්න.
     
    • Like
    Reactions: kinkon and Champ HB

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මේකම තමයි බන් දැනට plan කරන් ඉන්නෙ. ටිකක් වෙලා කතා කර කර ඉන්න පුලුවන් නේ මෙතන?

    ow ow
    kachcheriya kittuwa thiyena ekata palayan, ethana senaga adui sahenna. inna pluwan katha kara kara
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    vito's pizza
    මේකට යන්න මාත් හිතන් ඉන්නවා. වැඩේ කියන්නෙ වාහනේ යන්න වෙන්නෙ නෑ 1st date එක. වාහනේ යන දවසක යන්න හිතන් ඉන්නේ. ozo එක පාරේනෙ තියෙන්නෙ. ඒ පාරෙ ගොඩක් දුර යන්න ඕනද? පයින් යන දුරක් වගේනම් යන්න තිබ්බ shape එකේ.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මේකට යන්න මාත් හිතන් ඉන්නවා. වැඩේ කියන්නෙ වාහනේ යන්න වෙන්නෙ නෑ 1st date එක. වාහනේ යන දවසක යන්න හිතන් ඉන්නේ. ozo එක පාරේනෙ තියෙන්නෙ. ඒ පාරෙ ගොඩක් දුර යන්න ඕනද? පයින් යන දුරක් වගේනම් යන්න තිබ්බ shape එකේ.
    දුර නෑ. ඒත් පට්ට කන්ද
     
    • Like
    Reactions: Amila .DK

    Sen-lu

    Well-known member
  • මේකට යන්න මාත් හිතන් ඉන්නවා. වැඩේ කියන්නෙ වාහනේ යන්න වෙන්නෙ නෑ 1st date එක. වාහනේ යන දවසක යන්න හිතන් ඉන්නේ. ozo එක පාරේනෙ තියෙන්නෙ. ඒ පාරෙ ගොඩක් දුර යන්න ඕනද? පයින් යන දුරක් වගේනම් යන්න තිබ්බ shape එකේ.
    ඕකට පයින් ඇදගෙන ගියොත් ඒක උඹේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ඩේට් එක තමා පුතෝ.
     
    • Like
    Reactions: kinkon

    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    Boys හෙට කෙල්ලෙක් එක්ක date එකක් යන්න ඉන්නෙ. experience තියන අය lunch එක ගන්න නුවර හොඳ restaurant එකක් හරි cafe එකක් හරි recommend කරනවද? ගානත් shape වෙන්න ඕනා. පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන්නම් නියමයි. නුවර town එකේම වෙන්න ඕනා මොකද වැඩිය දුර වෙන්න බෑ.
    Oak Ray resturent ekata yanna, Kandy View point eka gawa thiyana. rs. 4000kata hodata kanna puluwan.