1. asknrk

    hi

    hi machan meka yahoo messanger nemai ban elakiri.com:rofl::P
  2. asknrk

    පිං අතේ වැඩකට උදව්වක්

    තැන්ක්ස් සහෝ තැන්ක්ස් සහෝ තැන්ක්ස් සහෝ තැන්ක්ස් සහෝ තැන්ක්ස් සහෝ :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
  3. asknrk

    පිං අතේ වැඩකට උදව්වක්

    පිං අතේ වැඩකට උදව්වක් කොල්ලනේ අපි පිළිකා රොහලේ ඉන්න නේවාසික රෝගින් සදහා සබන් දන්තාලේප බෙහෙත් සහ කුඩා ළමුන් සදහා ඇදුම් බෙදා දිමට බලාපොරත්තුවෙන් ඉන්නවා ඉතිං ටිකක් තොග මිලට හො ඊට වඩා අඩු මිලකට සබන් දන්තාලේප (යුනිලිවර් නිෂ්පාදන-දැනට හිතන් ඉන්නෙ) ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න පුළුවන්ද?:)
  4. asknrk

    අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

    මුගේ ඔළුවටම ඇනලා මරන්න ඕනේ
  5. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ඒකි දන්නෙ මුහුණු පොත විතරයි බන් වෙන මෙලෝ දෙයක් ගැන තේරැමක් නෑ:lol:
  6. asknrk

    A/L පසු ජිවිතයට අරමුණක් දෙන්න

    මම හිතන්නෙ මේක තමයි උබගේ අනාගතය ගොබ්බයෙක් වගේ කියක් හරි හම්බ කරගෙන ඉන්නවාද නැත්තම් හොද වාහනයක් අරගෙන හොද පඩියක් එක්ක ඉන්නවාද කියලා තිරණය වන හා තිරණාත්මක අවධිය අත්දැකිමෙන් කියන්නෙ ඇති කර ගනින් තමන් ආස කරන එක ටාගට් එකක් ඒකට යන්න තියෙන පාරේ පලයන් මොන මගුලක් වුනත් අඩු ගානේ උබේ ඇගෙන් ඇටයක් ගියත්
  7. asknrk

    Amazing Israel Part 5 - Yom Kippur War !!!

    patta
  8. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ඒක දිග කතාවක් බන් බට් මුලික දේ අවිශ්වාසය :(
  9. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    අවුරැදදක් බාලයි බන්:)
  10. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ඇයි උබ නන්නත්තාර වෙන්න ඇක්සිඩන්ට් වුනාද? ඒකි උබට අමාරැ වෙයි කියලාද පැන්නෙ කතාව කියපන්කෝ:(
  11. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ඒකි ආප්ප සින් නෑ බන්:rofl:
  12. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    මට ඒකිට හිටපු ගාන මතක නෑ බන් මේක වෙන්න ඕනෑ 3 හෝ 4 :eek:
  13. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    මට එහෙමයි කියලා අවුලක් නෑ නිකන් මොකක්ද වගේ මගේ ජිවිතය විනාශ කර ගත්තෙ නෑ බන් අවු 1.5 ක් විතර අපතේ ගියා එච්චරයි:(
  14. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    දැන් ලර්නස් ගිහිල්ලා ආවේ අ‍ඩො උබලාගේ වනචර හිත නෑ බන් දෙන්නා එකට හොටෙල් එකේ පුල් සුට් පිට ඉන්න ඒවා:oo:
  15. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    උබ කියන විදියට උනා ඒතකෙට මම හිටියේ අංක 5 යේ:shocked:
  16. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    දැන් යන්නෙ මහා අපල කාලයක් බන් එකෙක් ඇහක් ඇරලා බලන්නෙ නැහැ:(
  17. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ඕව ඔහොම තමා බන් :(
  18. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    යකෝ ලව් ලව් ලව් මල ඊලව් ඒක ඒහෙම තමා බන් තලන ඒවා හිටියත් ඒකයි නැතත් ඒකයි:)
  19. asknrk

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    උබ ගන්ජා ගහලද ඒ් දෙමළ පිල්ම් වල ඒවා යකෝ ඇත්තට ඔහෝම හිටිය නම් සද ගුට්ටක් හම්බ වෙයි:)

    No contents