මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    -සිංහයා-;19021916 said:
    ආහ් ඔක් ටික කාලයක් යනකොට අතහැරිලා යයි ඔළුවෙන්.:lol:..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.:eek::oo:......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්න....නැත්නම් මට වාගේ පසුතැවෙමින් වෙයි මේ කෙල්ලෙක් ගැන හිත හිත හිටියා..ජිවිතෙට මුකුත් කොර ගත්තේ නැහැ.....කියලා.....ඔය පුරුද්ද මටත් තියෙනවා මැච් එකේ සොකොර් එක බලනවා වාගේ ඒ කෙල්ලගෙ‍ ප්‍රො‍්‍ෆයිල එකට ලොග් වෙලා චෙක් කරන එක......තෙරුම්ක් නැහැ.....උඹ ඒ ප්‍රොෆයිල එක බලන්න.බලන්න එ කෙල්ලව මතක් වෙයි උඹ දුක් වෙයි.අපරාදේ ජිවිතේ හොඳ කාලය නැති කරගන්න එපා අනවශ්‍ය ලෙස හිතන්න ගිහින්......:dull:උඹට ත් තියෙන්නේ දැන් වෙන මොකක් හරි කොර ගන්න. එක තමයි..:)

    මට එහෙමයි කියලා අවුලක් නෑ නිකන් මොකක්ද වගේ මගේ ජිවිතය විනාශ කර ගත්තෙ නෑ බන් අවු 1.5 ක් විතර අපතේ ගියා එච්චරයි:(
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    කඹය කොටද ලිඳ ගැඹුරුද කියල කොහෙ මනින්නද බං..:growl:
    මම හොස්පිට්ල් කෙල්ල මිසිං..:sorry:

    ඇයි උබ නන්නත්තාර වෙන්න ඇක්සිඩන්ට් වුනාද? ඒකි උබට අමාරැ වෙයි කියලාද පැන්නෙ කතාව කියපන්කෝ:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ඇයි උබ නන්නත්තාර වෙන්න ඇක්සිඩන්ට් වුනාද? ඒකි උබට අමාරැ වෙයි කියලාද පැන්නෙ කතාව කියපන්කෝ:(

    මුට මදි නොකියන්න නෙලලා :baffled::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒකි ආප්ප සින් නෑ බන්:rofl:

    ඔව් මම දන්නවා :lol::lol:...යකෝ මම බැඳපු ගෑනි ගැන මට උබ කියන්න ඕනද :rofl::rofl:..එකලුනේ එකී උබට බූට් එක තිබ්බ කියන්නෙත්, ආප්ප ගහන්නේ නැති නිසා :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,200
    113
    Panadura
    ඔව් ඒක ඇත්ත බන් නමුත් බදින්න සතියකට කලිනුත් කිව්වා මම තොරා ගත්තෙ වැරදි කෙනා කියලා ඒකි මට තාම මනාපයි ටිකක් හරි:(

    ඒ පවුලත් කැඩෙයි වගේ :rofl::rofl::rofl:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මගෙත් හිතට වැදුන කෙල්ලෙක් බැන්දා වෙන එකක්ව. මම බීලා පිස්සු තද වෙලා ඌට කිව්වා මම ඕකට ගැහුවා කියලා උඹට කලින් කියලා. කරුමෙට ඒකිට ලේ ගිහින් නැහැ හනිමූන් එකේදි. අරූ ඒකිව හොටෙල් එකේ දාලා ගෙදර ගිහින්. වෙලාවට අරූ මම බීලා කිව්ව එක කියලා නැහැ. කිව්වා නම් මට ගුටි කන්න වෙනවා ගමෙන්ම. පස්සේ මම දන්න ඩොක්ටර් කෙනෙක් මාර්ගෙන් අරූට ඇත්ත කිව්වා. ඌ ආයෙ කෙල්ල එක්ක සෙට් උනා. කෙල්ල මාසෙකට විතර පස්සේ සෙට් වෙලා මම ඕක කියලා සමාව ගත්තා. ඒකි කිව්වා මගෙන් පස්සේ යාලු වෙච්ච එකා ඒකිට පෙට්ටිය කැඩුවේ කියලා :lol::lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ඕවා ප්‍රශ්නද බං.. මම මුලින් ලව් කරපු කෙල්ල අන්තරස්දාන උනා.. ආගියඅතක් නෑ..:(

    සමාන්තර ලෝකෙකට ගියාද දන්නේ නැහැ මොකක් හරි ලබ්බක් කරන්න ගිහින් :shocked:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    -සිංහයා-;19021916 said:
    ආහ් ඔක් ටික කාලයක් යනකොට අතහැරිලා යයි ඔළුවෙන්.:lol:..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.:eek::oo:......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්න....නැත්නම් මට වාගේ පසුතැවෙමින් වෙයි මේ කෙල්ලෙක් ගැන හිත හිත හිටියා..ජිවිතෙට මුකුත් කොර ගත්තේ නැහැ.....කියලා.....ඔය පුරුද්ද මටත් තියෙනවා මැච් එකේ සොකොර් එක බලනවා වාගේ ඒ කෙල්ලගෙ‍ ප්‍රො‍්‍ෆයිල එකට ලොග් වෙලා චෙක් කරන එක......තෙරුම්ක් නැහැ.....උඹ ඒ ප්‍රොෆයිල එක බලන්න.බලන්න එ කෙල්ලව මතක් වෙයි උඹ දුක් වෙයි.අපරාදේ ජිවිතේ හොඳ කාලය නැති කරගන්න එපා අනවශ්‍ය ලෙස හිතන්න ගිහින්......:dull:උඹට ත් තියෙන්නේ දැන් වෙන මොකක් හරි කොර ගන්න. එක තමයි..:)

    word :yes::yes:
     
    Nov 29, 2011
    354
    30
    0
    මට එහෙමයි කියලා අවුලක් නෑ නිකන් මොකක්ද වගේ මගේ ජිවිතය විනාශ කර ගත්තෙ නෑ බන් අවු 1.5 ක් විතර අපතේ ගියා එච්චරයි:(
    ඕ! එහෙනම් ඉතින් අවුලක් නැහැනේ බං..ඔක් එච්චර හිතන්න දෙයක් නැහැ..........:)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    -සිංහයා-;19021916 said:
    ආහ් ඔක් ටික කාලයක් යනකොට අතහැරිලා යයි ඔළුවෙන්.:lol:..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.:eek::oo:......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්න....නැත්නම් මට වාගේ පසුතැවෙමින් වෙයි මේ කෙල්ලෙක් ගැන හිත හිත හිටියා..ජිවිතෙට මුකුත් කොර ගත්තේ නැහැ.....කියලා.....ඔය පුරුද්ද මටත් තියෙනවා මැච් එකේ සොකොර් එක බලනවා වාගේ ඒ කෙල්ලගෙ‍ ප්‍රො‍්‍ෆයිල එකට ලොග් වෙලා චෙක් කරන එක......තෙරුම්ක් නැහැ.....උඹ ඒ ප්‍රොෆයිල එක බලන්න.බලන්න එ කෙල්ලව මතක් වෙයි උඹ දුක් වෙයි.අපරාදේ ජිවිතේ හොඳ කාලය නැති කරගන්න එපා අනවශ්‍ය ලෙස හිතන්න ගිහින්......:dull:උඹට ත් තියෙන්නේ දැන් වෙන මොකක් හරි කොර ගන්න. එක තමයි..:)

    අඩෝ මාත් ඔය වැඩේ කරනවා බං. ඒ වගේ කෙල්ලෙක් හම්බ වෙන්නේ නෑ බන් ආත්මෙකට. හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද. ඒ කෙල්ල නිසා ජීවිතේ අලුත් උනා. අන්තිමට හඳහන් case එකකට නවත්තන්න උනා ගෙවල් වලින් කොස්ස දාලා. අපි දෙන්නගෙම පළමු ආදරේ. :dull: ඇයි බං මේ මිනිස්සු හඳහන් වලට ගිජු වෙලා. අම්මලා තාත්තලා අත අරින්නත් බෑ කෙල්ල නිසා. කෙල්ලව අත අරින්නත් බෑ. ලොකු ප්‍රශ්නෙක වැටුනේ. පස්සේ මම කිව්වේ නවත්තමු කියලා. අදට ඒ කෙල්ලගෙන් වෙන් වෙලා අවුරුද්දයි. තාමත් ආදරෙයි. වෙන කෙනෙක් ගැන හිතෙන්නේ නෑ. ඒත් ඒ කෙල්ල වෙන කොල්ලෙක්ට කැමති වීගෙන යනවා. :( උඹලා කියයි වෙන කෙල්ලෙක් ගැන හිතපන් කියලා. ඒ උනාට ආදරේ කරන මිනිහා තමයි දන්නේ ඒකෙ වේදනාව :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මගෙත් හිතට වැදුන කෙල්ලෙක් බැන්දා වෙන එකක්ව. මම බීලා පිස්සු තද වෙලා ඌට කිව්වා මම ඕකට ගැහුවා කියලා උඹට කලින් කියලා. කරුමෙට ඒකිට ලේ ගිහින් නැහැ හනිමූන් එකේදි. අරූ ඒකිව හොටෙල් එකේ දාලා ගෙදර ගිහින්. වෙලාවට අරූ මම බීලා කිව්ව එක කියලා නැහැ. කිව්වා නම් මට ගුටි කන්න වෙනවා ගමෙන්ම. පස්සේ මම දන්න ඩොක්ටර් කෙනෙක් මාර්ගෙන් අරූට ඇත්ත කිව්වා. ඌ ආයෙ කෙල්ල එක්ක සෙට් උනා. කෙල්ල මාසෙකට විතර පස්සේ සෙට් වෙලා මම ඕක කියලා සමාව ගත්තා. ඒකි කිව්වා මගෙන් පස්සේ යාලු වෙච්ච එකා ඒකිට පෙට්ටිය කැඩුවේ කියලා :lol::lol:

    තව කතාවක් කියන්නකෝ...:lol:
    :P
     
    Nov 29, 2011
    354
    30
    0
    අඩෝ මාත් ඔය වැඩේ කරනවා බං. ඒ වගේ කෙල්ලෙක් හම්බ වෙන්නේ නෑ බන් ආත්මෙකට. හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද. ඒ කෙල්ල නිසා ජීවිතේ අලුත් උනා. අන්තිමට හඳහන් case එකකට නවත්තන්න උනා ගෙවල් වලින් කොස්ස දාලා. අපි දෙන්නගෙම පළමු ආදරේ. :dull: ඇයි බං මේ මිනිස්සු හඳහන් වලට ගිජු වෙලා. අම්මලා තාත්තලා අත අරින්නත් බෑ කෙල්ල නිසා. කෙල්ලව අත අරින්නත් බෑ. ලොකු ප්‍රශ්නෙක වැටුනේ. පස්සේ මම කිව්වේ නවත්තමු කියලා. අදට ඒ කෙල්ලගෙන් වෙන් වෙලා අවුරුද්දයි. තාමත් ආදරෙයි. වෙන කෙනෙක් ගැන හිතෙන්නේ නෑ. ඒත් ඒ කෙල්ල වෙන කොල්ලෙක්ට කැමති වීගෙන යනවා. :( උඹලා කියයි වෙන කෙල්ලෙක් ගැන හිතපන් කියලා. ඒ උනාට ආදරේ කරන මිනිහා තමයි දන්නේ ඒකෙ වේදනාව :)
    මොනවා වුනත් උඹ ගත්ත තිරණය හොඳ එකක්.අන්තිමට බැඳල උඹලා අතරේ ප්‍රශ්නයක් ආවොත් එකෙන් දුක් විඳින්නේ උඹලා විතරක් නොවෙයි දෙමාපියො ත්.:).......‍එක පාර කිසිම දෙයක් අමතක කරන්න අමාරුයි......සමහර වෙලාව ආදරය සම්බන්ධව අවස්ථාවල කැප කිරිම් කරන්න වෙනවා..:)...මේ හැම දෙයක්ම ටෙම්පරි කියලා හිතන්න...මේ ඔක්කම රඟපෑම ජිවත්වෙනකල් විතරයි..මේ අතර තුර දුක-සතුට අපිට පොදු දෙයක්........:)හැම දේම වෙන්න හොඳට යි කියලා හිතන්න.:)
     
    • Like
    Reactions: dileeshakr