1. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    වඩේ අවස්ථාව නෙවේ.. මං කිව්වේ අනිත් අවස්ථා දෙක.. දන්නෝ පනිති :dull::rofl:
  2. Dinushasankalpa

    Van modifications

    ඒ ලිය වේගෙට පෙනෙයිද යකො :rofl: ඊලගට ගේන්නේ මොකක්ද ? :rolleyes:
  3. Dinushasankalpa

    විභාගෙට_හොරෙන්

    යකෝ සිලබස් එකම අමාරු නං තෝ අවුරුදු 2ක් මොකද කලේ..:( ආ මේකේ COD ත්‍රෙඩ් එක බලන ඕනෙම කෙනෙක්ට උඹ කරපු දේ පේනවා නේ :love::love:
  4. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    :yes: :rofl: අනිත් ඒවාට ඇතුල් කරන්න නං සක්වල ගල පෙරලන්න වෙනවා ඔව්.. ! :lol:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ :dull: :baffled:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එජස් කරන්නයි කියලා ඕකා ඒක ගලෝ ගත්තාම :dull::baffled::baffled:
  7. Dinushasankalpa

    Van modifications

    වෑන් එක :yes:
  8. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    එහෙනං ඊට පස්සේ එළියෙං ගහමු උම්බලකඩ කෑල්ලක්.. හරියට.. මහ බබා පුහුලමට එලියෙං කජ්ජ ගැහුවා වගේ...:rolleyes: හරියට කිඹුලා දත ගැලෙව්වට පස්සේ ත්‍රෙඩ් වැටුනා වගේ...:dull: හරියට පොලා මෙලඩි දැම්මට පස්සේ සින්දු හැදුනා වගේ :baffled:
  9. Dinushasankalpa

    EK Married Club-16

    ඉඩම්හිමි වැවිලිකරුවෙක් සහ පුද්ගලික බස්රථ සමාගමක හිමිකරුවෙක් !
  10. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    බුදු සන්තෝ :baffled::baffled::baffled:
  11. Dinushasankalpa

    Van modifications

    එළ එළ.. ඊයේ 3ට විතර මහර හන්දිය පාස් කරං කොලඹ පැත්තට ගියා නේ වෑන් එක පිඹලා.. කොහෙද ගියෙ :nerd:
  12. Dinushasankalpa

    විභාගෙට_හොරෙන්

    යකෝ තෝ මුළු ප්‍රහ්න පත්තරේටම උත්තර කොල වල ලියං යන්නද කල්පනාව.. මූ මේ කියලා තියෙන්නේ අමාරුම සූත්‍ර, සමීකරණ වගේ දේවල් විතරක්... තොට ඕන විදිහට ගෙනියන්න නං පිටු 200 CR පොතක් විතර ගෙනියන්න වෙයි :lol:
  13. Dinushasankalpa

    Van modifications

    :( අරූට දැං පාලු ඇති.. විභ‍ාගේ ඉවර වෙනකං වාහන වලට අත තියන්න දෙන්න එපා
  14. Dinushasankalpa

    Van modifications

    අඩෝ මාත් මේ හොය හොය බං හිටියේ ඕක... ටෙම්ප්ලේට් එක තියෙනවා නං එවන්නකෝ.. මේ සති අන්තෙට ඒක අලවන්න ඕනේ අපේ එකෙත් :)
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙම කියන්ට එපා මං ගන්න ඉන්න බයික් එක :love:
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනේ මටාත් එකාක් :love: :P :rofl:
  17. Dinushasankalpa

    EK Married Club-16

    oyata galapena ekek :rolleyes: :love:
  18. Dinushasankalpa

    EK Married Club-16

  19. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    දැං ඉතිං කෑමෙං බීමෙං ප්‍රවේසං වෙනවා හොදා :nerd: :rofl:

    No contents