1. Dinushasankalpa

    wedding album quotes template need

    ජයවේවා ! :rofl:
  2. Dinushasankalpa

    wedding album quotes template need

    හොරෙං හොරෙං ලිබර්ටි ‍එකේ ‍ෙිල්ම් බැලුවාම විවාහය ඉක්මන් වේ... මීට අලියා
  3. Dinushasankalpa

    wedding album quotes template need

    "ඔබ මා දෙනෙත් මා ඔබෙ දෙනෙත් එක් වී වෙලා සෙනෙහස සෙවූ ඒ සොඳුරු දා සිහිවෙනවා "
  4. Dinushasankalpa

    wedding album quotes template need

    "භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආ ගමන් අමතක උනත් ඔබගෙයි මගේ හඳ මන්දිරෙන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "
  5. Dinushasankalpa

    wedding album quotes template need

    විගහට වාහනෙන් හනිමූන් යමු
  6. Dinushasankalpa

    wedding album quotes template need

    බවුන් වඩන්නට .. සොයා ගිය අසපුව .. ලේ මස් නහර .. මටත් නොදැනිම .. හූරා උරා ගත් .. බාඳුරා අසපුවක් වූ කලෙක .. බිහිවුන අතුරු ඵලයයි .. බාඳුරා අසපුව ... !!
  7. Dinushasankalpa

    wedding album quotes template need

    අවසාන මොහොත මාගේ... පෝරකය දෑස මානේ !
  8. Dinushasankalpa

    wedding album quotes template need

    සැමියා බිරිදගේ ටොමියාය!
  9. Dinushasankalpa

    wedding album quotes template need

    වෙනසකටත් එක්ක දාමුද සිංහලෙං...
  10. Dinushasankalpa

    EK Married Club-16

    මැසේජ් එක දැමමේ කව්ද කියාපිය :baffled::oo: :love::love:
  11. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බුවයියේ.. මොකෝ කේස් එක :nerd:
  12. Dinushasankalpa

    EK Married Club-16

    එතකොට උඹ ‍මෝහිනීද.. මනුස්සයා මොන යකාද ? ගේ තියෙන්නෙ කනත්තකද :nerd::dull:
  13. Dinushasankalpa

    God need ytour help!

    EZ Cash කරන්නං කීයක් හරි.. මොබයිල් නොම්බරේ වත් එවපං
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි.. අයියේ මේක ඉන්දියන්ද කියලා :baffled::rofl:
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl::lol: දැං උඹලා මං ගැන දන්නවා එහෙනං :(:baffled:
  16. Dinushasankalpa

    EK Married Club-16

  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අද ආයේ ලියන්න පටං ගත් බව සංවේගයෙන් දැනුම් දෙමි :dull:
  18. Dinushasankalpa

    FB බලපං

    FB බලපං

    No contents