1. Dinushasankalpa

    EK Married Club-16

    :nerd::baffled: හදපු කාර් එක අනතුරේ.. සිංහලයිනි අවදිවව්.. දේශීය පානය නගා සිටවමු.. කසිප්පුවා අගමැති කරමු !
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මං එක ෆොටෝ එකක් මේකේ දැම්මා... හබරන පාරෙද කොහෙද
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යකෝ නවාරා එකත් පොලොවේ පස් හාරගෙන පිකප් වෙනවා ඇති නේ.. මේක තරං වත් බරක් නෑ නේ... :nerd: 160.9344kph පට්ට නේ... පෑලියගොඩ හරියේ බලාගෙන .. පොලිස් මාමිලා හැංගිලා ඉන්නේ හොදෙ..
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :) :yes: බර අදින්න තමා .. ටෝක් එක නං සුපිරිම තමා.. 7000ට විතර අල්ලනවා හිටපු ගමං.. මුන උස්සං යන්නෙ මේත් මදෑ කියලා හිතලා ආයේ 100ට විතර අඩු කරං ගමන ගියා.. තෝම්බුව පාලම හම්බෙන්න ටිකකට කලිං.. මං හිතන්නේ කොච්චිකඩේ හරියේ.. ලග ලග වංගු දෙකක් එක්ක කෙලිං පාර එනවා.. එතන පා‍රේ බෝක්කුව උසයි පාර පාතයි...
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා අයියාට තමා ඉස්සෙල්ලම :) සංගීතය ශෙහාන් ක්‍රිස් !
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අරක්කු මාමා හොද මාමා අරක්කු මාමා හොද මාමා :rofl:
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rolleyes: අරූගේ ඥ එක 120+ යනවා නං ඔ්ක ගේමක් නැතුව ඊට වඩා යනවා ඇති නේ බං
  8. Dinushasankalpa

    EK Married Club-16

    :lol::lol:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මං අද පාන්දර 2ට කඩවත ඉදං හලාවතට ගියා :) වෑන් එකෙ..(caravan3.2D) 150ට විතර කිට්ටු උනා.. ඊට වඩා බෑ :(
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ehenam arakku mame oya wath kiyannako :P
  11. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මේ මොන මගුලක්ද යකෝ :nerd::angry: දුප්පත් විදිහට චූන් පාං කාරයාගෙං බනිස් අරං වඩයක් එක්ක කන්න ගත්ත ඒකටත් කියනවා නේ :(
  12. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අද රෑට ටී බනිසුයි පරිප්පු වඩෙයි :dull:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ස්පීඩ් මාමේ... මෙහේ 400 ජෙනුයින් විදිහටම රෙජිස්ටර් කරන්න පුලුවන්ද බැරිද ? :rolleyes:
  14. Dinushasankalpa

    Honda CB Trigger Review

    :rofl: :lol: මට දුන්නා හරි මට නැතා හරි.. මං මට පේන දේට රිප්ලයි කරනවා බං.. ඇයි මේ බය වෙලා.. මේ ත්‍රෙඩ් එකේම මං කලින් කිව්ව ඒවාට ඔයා රිප්ලයි කලේ නෑ නේ.. ඒ මොකද :lol: කොයින් ටෙස්ට් කරලා බයික් එක හොදයි කියාගන්න.. ජීවිතේට ජපං බයික් එකක් ගන්නෙ නැතුව ඔරිජිනල් යතුර හොය හොය ඉන්න උං එක්ක බයික් ගැන මොනවා...
  15. Dinushasankalpa

    Honda CB Trigger Review

    මේකනේ බං.. මොන බයික්ස් එක තිබ්බත් කමක් නෑ අපි අපිට ඕන දේ ඒකෙං කර ගන්නවා නං.. සහ ඒක ලෙඩ නොදී අපිට උවමනා දේ දෙනවා නං.. ඉතිං... මට නං ගානක් නෑ.. ඒත් මං දන්නවා සමහර අයට වංසෙ හොයනවාට වඩා දෙයක් නෑ කියලා.. ආ තව දෙයක්.. තමුන්ගේ ඇගේ පරාලෙ පේන් නැතුවලු නේ අනිත් උංගේ ඇහේ රෝඩ්ඩ හොයන්න යන්නෙ :rofl: :lol:
  16. Dinushasankalpa

    Honda CB Trigger Review

    මැනුවල්ට පිස්සු තද වෙලා :lol:
  17. Dinushasankalpa

    Mobile Photography Club

    පට්ට බං !
  18. Dinushasankalpa

    ඇහැට කදුලක් ආව චිත්‍රපටි

    හෙනගහපං :baffled: :lol:
  19. Dinushasankalpa

    ජපන් වාහනයක් ගන්න උදව්ව්වක් ?????

    ලක්ස 4ක් වගේ ගානක් නං ලීස් කරන්න එපා බං. අනික වාහනෙං සල්ලි හොයන්නෙත් නැත්තං ලීස් කරලා ගන්න එක පාඩුයි

    No contents