නිට්ටඹුව - රදාවඩුන්න ප්‍රදේශයේදී අද (04) උදෑසන මගී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 16 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව සදහන්. කෙසේ නමුත් රෝහල්ගත කර සිටින මගින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කොළඹ සිට යාපනය බලා...