සින්ග්රිසියෙන් කියහන් බන්. මොකක්ද ඒ කිව්වේ? අහුබුදු සර් හොයන්න එපැයි උබේ පොස්ට් වල තෙරුම් හොයන්න.වටු බිජු වාජීකරණයක් වන අතර නෂ්ඨරාග ප්රතිෂ්ඨාපන ඖෂධයක ලෙස ද භාවිතා කෙරෙන බව කරුණාවෙන් සළකන්න.....
සින්ග්රිසියෙන් කියහන් බන්. මොකක්ද ඒ කිව්වේ? අහුබුදු සර් හොයන්න එපැයි උබේ පොස්ට් වල තෙරුම් හොයන්න.

ඒත් ඕව කන්න ගිහිං ඊලඟට වටුවො වඳ වෙයිද දන්නෑ
කුකුල්ලු නං ෆාම් ගහල බිත්තර වලටම බෝ කරනව. වටුවො එහෙම නෑනෙ.උඹල ඕව ගිලින්න ගත්තට පස්සෙ මිනිස්සු කරන්නෙ කැලෑ පීර පීර වටු කුරුලු කූඩු කඩ කඩ බිත්තර කඩ වලට දායි. පේනවනෙ දැනටමත් වල්ලපට්ට ගස් වලට වෙලා තියෙන දේ
කුකුල් බිත්තර වලිං ලැබෙන පෝශණේ හොඳටම ඇති මේක සෝමාලියාව නෙමේනෙ කෑමෙන් අහේනියක් නෑනෙ ඒ නිසා ඕව කන්න එපා 
වාජීකරණ අවුසදයක් කිවුවේ අහවල් වැඩේ හොඳට කරන්න පුළුවන් වෙන එකට ....
නස්ට රාග ප්රටිස්ටාපන කිවුවේ සෙක්ස් ෆිලින්ස් නැති අයට (රාගය නැති අයට / නැති කරපු අයට ) ඒවා ආයේ ඇති කරන්න පුළුවන් එකට
වෙන්නැති මයේ හිතේ![]()

වටුවො ෆාම් වල ඉන්නව යකො..විදුසරේ ලිපියක් ගියා ලඟදි කුකුල් බිත්තර වලට වඩා ගුණයිලුඒත් ඕව කන්න ගිහිං ඊලඟට වටුවො වඳ වෙයිද දන්නෑ
කුකුල්ලු නං ෆාම් ගහල බිත්තර වලටම බෝ කරනව. වටුවො එහෙම නෑනෙ.උඹල ඕව ගිලින්න ගත්තට පස්සෙ මිනිස්සු කරන්නෙ කැලෑ පීර පීර වටු කුරුලු කූඩු කඩ කඩ බිත්තර කඩ වලට දායි. පේනවනෙ දැනටමත් වල්ලපට්ට ගස් වලට වෙලා තියෙන දේ
කුකුල් බිත්තර වලිං ලැබෙන පෝශණේ හොඳටම ඇති මේක සෝමාලියාව නෙමේනෙ කෑමෙන් අහේනියක් නෑනෙ ඒ නිසා ඕව කන්න එපා
![]()
නැත්තම් උබ හිතුව ඉගිල්ලෙන උන්ට කැටපොලෙන් ගහල බිත්තර ආන් ෆුඩ් සිටි එකට දානවා කියලා. ඔවුන්ව ඇති කරනවා.. පොඩියි. කුකුල් පැටව් වගේ.. ඔය බිත්තරයක් අරන් ගිහින් පොඩි කාඩ්බොඩ් බොක්ස් එකක ලයිට් බල්බ් එකක් දාලා තියහන්. ඉන්කියුබේට් කලහැකි.. පැටව් එනවා.