1. I

    ලංවිම වර්ජනය අත්හිටුවයි..!

    Strike stop karapu news eka Union eke anik unta communicate wela na 🤭
  2. I

    Current Giya ban

    Strike stop karapu news eka Union eke anik unta communicate wela na 🤭
  3. I

    ඉවරයි උයල!

    Ehema nam meter awul. Dawasata oya tikata unit 4 paninawa ne
  4. I

    Huawei Y 7pro hodai da

    WhatsApp zoom karanna second hand ekak ganna. Oka hoda product ekakda parts tiyena
  5. I

    ගෑස් වෙනුවට දර භාවිතයෙන් ආයු කාලය වැඩි වෙනවා…

    කොන්ඩම් වෙනුවට පොල්තෙල් පෙගවූ කුඩා පොලිතින් බෑග් යොදාගැනීමෙන් සුරාන්තයක් දික්වෙන බව මෙතුමා ඊයෙ රාත්තිරියේ සොයාගන්නා ලදි රනිල් ආවට පස්සෙ නැගලද වජිරට😂😂😂 ------ Post added on 1654658876
  6. I

    අත් වැඩ (.)(.)

    Gasanna inne
  7. I

    Help- Turn on Samsung core prime without power button

    Owata button danna ba mama hitanne
  8. I

    Help- Turn on Samsung core prime without power button

    Parana core prime eke power on button weda na. Charerger gahala galawala bettry remove karana method eken on un na Down volume + middle button press and remove charger hari giyeth na
  9. I

    තමිල්නාඩුවෙ හාල්

    Aadara check karala neda ganne? Monawa genawada dan na mey assey
  10. I

    HELP - 🔴 පෑන් හදන උන් වැඩ පෙන්නයි! එක පෑනක් වත් ලිය වෙන්නේ නැ !

    Dan thiyena Atlas pen okkoma lawatata liyawenne Paanduwa hadila pan walata. Okkoma patta horu.. Liyanna penak nathi ratak😡😡😡
  11. I

    සිකුරාදා නිවාඩු ගන්න රාජ්‍ය සේවකයන්ට ගෙවතු වගාව අනිවාර්ය කරයි

    ගොවියො මහපාරෙ, උන්ට වවන්න පෝර නැ වතුර නෑ බීජ බෑ ඔෆිස් වල ඩිග්‍රි ගහපු රජයෙ සේවකයො අම්බරුවො කරල වෙලට බස්සනවා Step Daddy Ranil is the man
  12. I

    12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වා

    Ohoma gas ganan giyoth gann ganna para Pan kellak gas chuttak ekka pogawala kanna tama wenne. Padiya madi gas walatama. Ko mey talented Agamathi??
  13. I

    රනිල් එක්ක මේක කරන්න බෑ

    ගෝට අයින් වෙලා නීතියෙ හැටියට චන්දෙතෙක් කතානායක තාවකාලිකව තියල පොදුවෙ පිලිගන්න විදිහට ගියොත් උදව් ලැබේ
  14. I

    ලාෆ් 6850යි.

    රනිල් ප්‍රජාත්‍රන්තවාදි ලෙස පත්වෙලා නෑ තිබ්බ ආන්ඩුවෙ නයිට්වොච්මන් කියල බටහිර රටවල් උදව් කරන්නෑ අපේ අය සල්ලි එවන්නෙත් නෑ විස්වාස කරන්න පුලුවන් ආන්ඩුවක් නෙවෙ කියල. ගෝට අයින් වෙලා නීතියෙ හැටියට චන්දෙතෙක් කතානායක තාවකාලිකව තියල පොදුවෙ පිලිගන්න විදිහට ගියොත් උදව් ලැබේ
  15. I

    ශ්‍රී ලංකා රුසියා සම්බන්ධය 🤔🤔🤔

    Ungen aduwata Oil ganna wena eka walakwa ganna wennathi

    No contents