රනිල්ල රවීල 2015-2019, අනික් කාලෙ පොහොට්ටුව මුන් ඔක්කොම රට කෑව. අන්තිමට ආපු අගමැතිය හොරා කාපු එවුන්ගෙන් හොරාකාපුව ඉක්මනට අය නොකර ඒ වෙනුවට උන්ට සැපදෙනවා තිබ්බටත් වඩා හොරුන්ට ආතල් දැන්.. මුන් ඔක්කොම කන්න හදන්නෙ පොඩි එකාගෙ බත් එකට බදු ගහල පඩියට බදු ගහල තෙල් ගෑස් පෝලින් හදල කෝ යුක්තිය
මිනිස්සුන්ව...