අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි
May 28, 2022 at 3:23 am | lanka C news
පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
ඇති වී තිබෙන හිඩැස තුල හොඳම උත්තරයක් ලබා ගත...