he he whtever Ben i dnt knw anything abt torrents :rolleyes:
කසුන් අයියා download කරලා දුන්නාම මම බලනවා හී හී එක ලේසියි :P
Rapid share ගැන මම මුකුත් දන්නේ නැහැ මම දන්නේ rar files extract කරන්න විතරයි
:rofl:
මම ඒක බලන ගමන් download වෙන්න දාල තියෙන්නේ ඒත් දුකයි ඒක ඉක්මනට ඉවර වුනොත් අපරදේ හී හී :P