කට්ටියම රොවින් ව හොයන්න ගත්තාලූ..
කිසිම හෝඩුවාවක් වත් නැහැ...ඒ අස්සේ කැලෑවේ ඇතුලෙන් අමුතු අමුතු සත්තූ කෑගහන සද්දයක් ආවලූ...:shocked:
ඔන්න එක පාරටම අන්ජලා ගේ මූනට වතුර බින්දුවක් වැටුනලු....:eek:
වහින්න හදන්නේ කියලා අහස උඩ බැලුව විතරයි තව් බින්දුවක් වැටුනලු ඒත් අන්ජලා ඒක පිහිදලා අත දිහා බැලුවාම ඒ...