1. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Siva: "Matthews surely has not used his bowlers like Herath, Mendis, Dilshan and himself completely , NZ will always be suspect against slow bowlers." මෙන්න පොඉන්ට් එක ඔනම මොඩයකුට තෙරෙනවා මැතිව්ස් වෙසි හැර
  2. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Prabhash Miri: "Scores of Sri Lanka in last 8 matches in NZ soil were 218, 252,276,252,195,287,279 and 273. They could only win 2 matches from 8. They have never crossed 300 margin. SL need really a special effort in this game."
  3. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :rofl::rofl: කරකන්නෙ නැ බන් තියන විදිය්ට බලනවා:angry:
  4. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් බන් නායකයා උනාම අනිවා අවදානමක් ගන්න ඔන මු ලොවෙත් එක ගන්නෙ නැ :angry::angry::angry: කාගෙ හරි පිටින් ප්‍රෙශර් එක යවලා මු බලාගන ඉන්නවා ප්‍රෙශර් නැති වෙලාවට මු වැඩ්ඩා වෙනවා ඉස්සර සංගා එහෙම මුව මුලින් බොල් කරවනවා මතකද ඔකා අනිවා විකට් එකක් දෙකක් ගන්නවා
  5. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    පලවෙනි 5 බැලුවම ඇති බන්:P
  6. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හොද වෙලාවට ඩයලොග් එකෙ චැනල් ඇක්ටිවෙට් කරෙ නැ කරා නම් අපරාදෙ රුපියල් 100 බටපොලෙ ගහලා යන්තමට බලන එක හොදයි කන මැච් වල මොනව බලන්නද:angry::angry:
  7. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අනිවර්යෙන්ම බන් ඔක ඔනම පොන්නයෙකුට තෙරෙනවා මෙකට නොතෙරුනාට:angry::angry::angry:
  8. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එක තමා බන් රෙද්ද මැතිව්ස් වැඩෙ අනාගත්තා 300ට අඩුවෙන් හොදට නවත්තගන්න තිබ්බා:angry::angry:
  9. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මැතිව්ස්ගෙ කෙප්ටන්සි මට එපාම උනා අද නොදකින් අන්තිම ඔවර් වල නෙලනවා කියල හොදටම දැනගනත් කුලෙව දානවා ඔය ටික මැතුව්ස්ටම දාන්න තිබ්බනෙ ජිවන් මෙන්ඩිස් ලකුනු පහට විකට දෙකක් අරගනත් උ ආයෙ දැම්මෙම නැ උව අයින් කලා විකට් ගයි කියලා වෙන්න ඇති ෆයින් ලෙග් වල බල්ලෙක්වත් නැ අන්තිම ඔවර් වල අනිවා බොලෙ යන තැනක්...
  10. maheshsenadheera

    සූනියම්_දෙවියෝ

    අනිවාර්යෙන්ම මචන් මෙකනම් වෙන්න ඔන පන්සල් වලට ගියම හිත නිවෙනවා නෙවෙයි මල පනිනවා මෙ කොලං දැක්කම
  11. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ape machan patta chaa wela thiyanne bowling side eka nisa thisara wenuwata bowler kenek gattoth over 50 daganna orginalma bowlersla 5k innwane tawa dilshanuth over kipayak danawane ekay mama hithuwe:)
  12. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    mage selection eke ekay wenas wenne jeevan wenuwata sachithra:oo:
  13. maheshsenadheera

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    ow 99% podak idapan heta withara thred ekema update karannam
  14. maheshsenadheera

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    gindarane :):) mage team eka nam dilshan thirimanne Sanga Mahela dimuth mathews rangana sachithra kulasekara chameera malinga

    No contents