~ඩොල්ෆින්ලා~ ||~ Dolphins~
මහ මුහුදේ ජීවත් වෙන ගොඩක් ක්රියාශීලී සත්ත්ව විශේශයක් තමා ඩොල්ෆින් කියන්නේ
මුල්ලන් ලෙස හැදින්වෙන මොවුන් බොහෝ දුරට සමාන වෙන්නේ තල්මසුන්ට.ලෝකේ පුරා මුල්ලන් විශේශ 40 ක් පමණ ඉන්නවා.ඒත් ලංකාව අවට මුහුදේ හමුවෙන්නේ විශේශ 10 ක් විතර.මුල්ලන් බුද්ධිමත් සතුන් ජාතියක්...