~ඩොල්ෆින්ලා~ ||~ Dolphins~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ~ඩොල්ෆින්ලා~ ||~ Dolphins~

    මහ මුහුදේ ජීවත් වෙන ගොඩක් ක්‍රියාශීලී සත්ත්ව විශේශයක් තමා ඩොල්ෆින් කියන්නේ
    මුල්ලන් ලෙස හැදින්වෙන මොවුන් බොහෝ දුරට සමාන වෙන්නේ තල්මසුන්ට.ලෝකේ පුරා මුල්ලන් විශේශ 40 ක් පමණ ඉන්නවා.ඒත් ලංකාව අවට මුහුදේ හමුවෙන්නේ විශේශ 10 ක් විතර.මුල්ලන් බුද්ධිමත් සතුන් ජාතියක්


    dolphins.jpg


    *********************************************

    මලින මුල්ලා (Risso,s Dolphin)

    2925487173_55d3f327c3.jpg



    රලු දත් මුල්ලා (Rough Toothed Dolphin)

    Steno_bredanensis1.jpg



    කබර මුල්ලා (Indo Pacific Humpback Dolphin)


    indo-pacific.jpg



    සාමන්‍ය මුල්ලා (Common Dolphin)

    common-dolphin-mediterranean



    වයිරම් මුල්ලා (Striped Dolphin)


    Striped-dolphin-jumping-above-the-water-surface.jpg



    බෝතල් නාස්පුඩු මුල්ලා (Common Bottlenose Dolphin)

    89678082.png



    කෙටි හොට මුල්ලා (Fraser's Dolphin)

    FrasersAS.jpg


    අවරල් දෙනුවා (Finless Porpoise)


    Neophocena92001.jpg



    Pantropical spotted Dolphin

    spottedDLW.jpg



    මුහුදු ඌරා (Dugong)

    Dugong%20CL25_1b.jpg



    සන්නාලි මුල්ලා(Long Shouted spinner Dolphin)


    nk806-long_snouted_spinner_dolphin_brandon_cole.jpg


    කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
    සිංහල අකුරු වල අවුලක් තියෙනවානම් සමාවෙන්න
    :):)

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Elazz loku ayya!
    Thanx 4 sharing!!
    එලස් මල්ලි..කාලෙකින් දැක්කේ
    රෙප් එකට තෑන්ක්ස් ;):)

    gr8 post aiya
    Thanks for sharing such nice post
    වෙල්කම් නංගී
    කමෙන්ට් කලාට තෑණ්ක්ස් :):)

    ela banz :D :D
    rep nam denna baaaluuuuuuuuuuu :P

    තෑන්ක්ස් මචන්
    ඒකට කමක් නෑ :);)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    thanks 4 da reps bro :):)

    නියමයි පොඩි එකෝ බුහහහහහා:lol:
    රෙප්+

    බුහාහාහාආආ
    එල එල තෑණ්ක්ස් ලොකු එකෝ:D:lol:


    Wow elaz bro :)

    Bro fish lata kamathi wage :P:)
    තැන්ක් යූ මල්ලී :)
    හෙහෙ එච්චරම නෑ ඉතින් හෙහෙ..අර තල්මස් ත්‍රෙඩ් එක නිසාද කීවෙ එහෙම:)

    very nice..thanks for sharing...

    වෙල්කම්

    රෙප් වලට් ස්තූතියි :):)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    oh malli muta sinhalen kiyanne mulla kiyalada adai danne eka godak thanks eka kiyala dunnata

    thanks
    eth rep denna belu
    You must spread some Reputation around before giving it to anrdeknyke again.