තවත් කරුනු කීපයක් මමත් එකතු කරන්නම්...
ඉන්ටර්විව් එක තියන තැන හරියටම දන්නෙ නැත්තම් යනව දවස වෙනකම් ඉන්නෙ නැතුව කලින් හොයගන්න,නැත්තම් ප්ලේස් එක හොයාගන්න අමාරු වෙනකොට ඔයාගෙ මෙන්ටල් ෆිට්නස් එක වගේම බාහිර පෙනුම තෙහෙට්‍ටු වෙනවා,ඒක ඔයාට අවාසියක් වෙන්න පුලුවන්.
අනිත් දේ තමයි එන්න කියපු වෙලාවට අඩුම ගානෙ...