simple plan එකක්නෙ :rofl: thread එකේ link එක girlta යවන්න. :rofl: ආයෙත් love කරනව තියා ඔයා දිහා හැරිල වත් බලන එකක් නෑ :yes:
අනේ ඇත්තට ඔයාවගේ කොල්ලෙක් ලබන්න එයත් පව් කරල තියනවනේ. :sorry:
ඔයාම කියනව එයා ඔයාට කිසිම වැරැද්දක් කරලත් නෑලු :dull: ඕන වෙලාවට ළඟට ගන්නයි, එපා වුනාම විසිකරල දාන්නයි එයා...