1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මහා අධිකරණයෙං හෙට කැළනි පන්සල් යන්න දාගෙන.. විභාගේ ලග නිසා.. අනිද්දා යමු !
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...:eek: නෙද්දකිං යකෝ බ්‍රේක් එහෙම තියනවා නං හොදයි නේ.. ඒකට පුරුදු වෙයංකො :frown:
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මොකෝ අවුල්ද වැඩේ ? :eek: ලයිට් ඒස් ,ටවුන්ඒස්,ඩොල්පින්,වැනට්,කැරවන් වලට සාම්පල් ඕනෙත් නෑ බං දැං .. කිව්ව ගමං ටක් ගාලා බඩු ගෙනත් දීලා ඉවරයි .. :rofl:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    තොපි මට ලියන්න දෙන්නැද්ද යකෝ... මේක බම්ප් වෙනවා දැක්කම කයිය ගහන්නමයි හිතෙන්නේ.. හරියට මං බත් කද්දි වෙන එකෙක් කෑම කාලා ඉවරවෙලා අයිස්ක්‍රීම් කනවා වගේ :sorry:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය වල් බඩාට මං කට කැඩෙනකං කිව්වේ ඕක තමා. දැං පරණ කාර් වල සුපිරියට බ්‍රේක් හදන්නේ අයියේ දාන්නේ අළුත් කාර් වල කෑලි.. ගොඩක් කොමන් කාර්/පොඩි වෑන් වල බූස්ටර් ලාබෙට ගන්න පුලුවං.. මේකාට මාස්ටර් පොම්පෙත් එක්කම බූස්ටර් එක ගත්තැහැකි 5කට 6කට වගේ.. බූස්ටර් එක විතරක් නං 3500යි
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    යකෝ උඹ දන්නැද්ද රිතු ආකර්ෂා මුගෙ නෑනා කෙනෙක් වෙනවා කියලා :eek:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    කිව්වා නං මං තමා සෑර්..හොන්ඩා වලට අනං මනං කිව්වා :( මං තමා ඌ එක්ක එල්ලි එල්ලි ගියෙ :sorry:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: ඒක ඇත්ත. අයියේ මං කතාව ලියං එන්නං. නැත්තං පරක්කු වෙයි. පෙලගස්ස ගන්න ඕනෙ නේ මුල ඉදං.. සමාව භාජනේකට දාලා මට පැයක් විතර දෙන්න හොදේ.. අත කැපිලා එක අතෙං කොටන්නේ :sorry:
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඉස්කෝලේ කාලේ වගේ... ඒ කාලේ මොකක් හරි වැරැද්දක් කලාම මහා ලොකුවට දැනෙනවා.. ඒත් දැං ඒක මතක් වෙද්දි හෙන ජොලි නේ :P
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :sorry::( මං එනකං බලං හිටියා අර මාකොල කඩේට එක්ක යන්ට බූස්ටරයක් පෙන්වන්ඩ කෝ ආවද ආවද ? :growl:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හප්පේ.. කුමන කථාද.. මතකද ළමයි මාරු කරපු තරං...:rofl: එක කොල්ලෙක් අපේ එකෙං බැහැලා ඕකට නැගලා.. ඌට ආයේ අපේ එකේ එන්න බෑ කියලා අඩනවා ලු ගෙදර ගිහිං.. බැලින්නං උගේ යාළුවෝ සෙට් එකක්ම ඕකේ :lol: ඔව් එතනට තමා.. ජිප් කාරයා හොදයි.. ගෝල බාලයා තමා :baffled:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :eek: යකො... ඉතිං උඹට වෙච්ච අසාධාරනේ කියපංකො.. වටිං ගොඩිං හින්ට් පාස් කරලා වැඩක් නෑ නෙව... උඹට උන දේ පැහැදිලිව මෙතන ඉන්න අනිත අයටත් දැනගන්න එක්ක කියපං :yes:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    B11 එකත් ඔක්කෝම හැදුවට පස්සේ නේ එටහම කියන එක නතර කලේ :rofl: පරන වාහන ගත්තාම ඕවා ‍බලාපොරොත්තු වෙන්න වෙනවා අයියේ. හැබැයි හරියට හදා ගත්තාම දුවන්න පුලුවං.. ඉන්දියන් කට්ටකට වඩා :) මේකත් හදලා ගොඩ දා ගත්තාම එහෙම කියන්නෑ.. හිතේ අමාරුවට‍ අනං මනං කිව්වාට මගේ වාහන :)
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    සිද්ද උන දේවල් වෙන වෙනම දාලා වැඩක් නෑ නේ.. හිටපිය කාලා ඇවිත් පෝස්ට් කට්ටක් දාන්නං
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නෑනා :eek:
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    කමක් නැ ලියපං ලියපං :rofl: මටත් ආසයි කියවන්න.. සල්ලි තිබ්බා නං අපි පරණ වාහන ගන්නෑ නේ දොරේ.. පරණ වාහන කියන්නේ ලෙඩ තමා.. කමක් නෑ හදං දුවනවා
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    එහෙනං ඔය පාරේ වැඩිය දුර යන්න එපා :no: :rofl:
  18. Dinushasankalpa

    TOYOTA AQUA 2015

    පවු යකෝ ..:sorry: අපිට උනත් ඔහොම තමයි.. අනික ෆුල් එක්සයිටඩ් වෙලා නෙ ඉන්න ඇත්තේ :)
  19. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ.. මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං :)

    No contents