මේ ලංකාවේ එක එක ඩ්‍රයිවර්ලා පට්ට ගහපු ඊට පස්සේ පේන්ට් කරලා කිරි ටොය්යට එක වැරැද්දක් වත් හොයන්න බැරි විදිහට තියෙන වාහන එකක් වත් අපිට කරදර නොකරන වාහන කියලා කාටවත් කියන්න බෑ..
අවුරුද්ද පරණයි නං වාහනේ පරණයි.. එච්චරයි මං මං ඉගෙන ගත්ත පාඩම..
මේ ගෙදර තියෙන බස් එක උනත්... (දෙයියංගේ පිහිටයි තාම නං වද...