1. Gouken

    EK මහා කඹ ඇදීමේ තරගය

    හෙට හොඳින් හරි නරකින් හරි පූනම් පාන්ඩේ කිව්ව වැඩේ කරවනවා :angry::P කඹ chargers rox
  2. Gouken

    EK මහා කඹ ඇදීමේ තරගය

    එල එල :D ඔහොම යන් :cool:
  3. Gouken

    EK මහා කඹ ඇදීමේ තරගය

    කඹ නෙවේ වෙන වෙන එව්ව චාජ් වෙන්නෙ මේක බැලුවම
  4. Gouken

    PRESIDENT STEALS PEN!!!

    පව් බං ආස හිතෙන්න ඇති :lol:
  5. Gouken

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    කනට කරල කියපන් ශුරාද? :eek:
  6. Gouken

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    කවුද මර්වින් අයියද..එයා ගාව නම් එපා :sorry:
  7. Gouken

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    ග්ලාස් එක ගනින් #අමුවෙන් නම් එපා කෝක් එක දියන් කෝ ඩෝ බෙන්සන්
  8. Gouken

    EK මහා කඹ ඇදීමේ තරගය

    හිනා වෙලා පන යනව බං:lol:
  9. Gouken

    EK මහා කඹ ඇදීමේ තරගය

    දැන් නිකන් SL Chicks වගේ :rofl:
  10. Gouken

    අවුරුදු ගනුදෙනු කරමු

    යවන ගාන කමක් නෑ ඒක තමයි ඉවසන්න අමාරු :baffled:
  11. Gouken

    EK මහා කඹ ඇදීමේ තරගය

    Tight Game :P
  12. Gouken

    බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

    බඩගිනි කියන්නෙ ආයෙ එකෙන්ම :baffled:
  13. Gouken

    මම මාරු උනා......

    නෑ නෑ කෙත්තාරාමේ පැවිලියන් එකේලු :rofl:
  14. Gouken

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    අනිවාර්යෙන් මචං..මාත් මුන්ට කිව්ව..අහන්නෙ නෑනෙ :D
  15. Gouken

    මම මාරු උනා......

    මාත් කැමතියි ස්පැනිෂ් වලට..සුරා ක්ලාස් එකක් කරනවලු..යමුද??
  16. Gouken

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    කෝ කොහෙද වැවක් තියෙන්නෙ?? :eek:
  17. Gouken

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    නෑ මේ අපි මූඩියට දාගෙන එකක් බිව්වා හොඳද බලන්න :baffled:

    No contents