ඔවු බන් මොකා මේ නැකත හැදුවද මන්ද.
වෙනදටනම් උදෙන්ම අහාර අනුභවය තියනවනේ.
හොරෙන් කාල පලුයන්න බැනුම් අහල ඉන්නේ
එහෙමනම් පිරිතක් කියල දානයක් දීල උබට පින් අනුමෝද කරන්නම්කෝYako mawa Badaginne Maruna Dan Inne Awatharaya..
දැන් හරිද දන්නේ නැ
උබල බඩගිනි බඩගිනි කියනවා දැකල මටත් ආපහු බඩගිනි වගේ

