මම ඇය ඇය දාන්න කලින් හැමතිස්සෙම ඒ කෙනාව හඳුන්වලා දෙනවා. ෂෙහාරා ගැන කතා කරලා නෙතලිට මම ඇය කියලා නෑනේ කිසිම තැනක :rofl::rofl: ලොල් ඕයි. යකෝ හැම තිස්සෙම නම දාන්න ගියාම චොර හට්ටියක් වෙනවානේ:baffled::baffled: අනික් ලොල් සීන් එක තමා මේ මේ විදියට වෙනවා කියලා හිතන් ඉන්නත් යකෝ මමවත් දන්නේ නෑ කතාවේ මොනවා...