එළ. නෝටි, ස්පූන්, රමී ඇන්ඩ් උඹ කිව්ව ඔක්කොම සෙට් එක එවුන් කතාවේ හැටියට පට්ට වැඩ්ඩෝනේ. අනික උන් තමා ලොවෙත්ම හොඳ එවුන්.හැමෝම උන්ට තමා ආදරේ. කෑලි වුනත් උන්ගේ පස්සේ තමා යන්නේ. අනිවා ඌට ඉන්නවා ඒ වගේම යාලුවෝ සෙට් එකකුත්. මචං මාත් ඔය කතා කියවලා තියෙනවා ඔක්කොම වගේ. මම මුලදිම කියලා තියෙනවා ආභාශයක් ගත්තා...