රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...
ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු...