ආන්ඩුවට ඇත්තට ම යහපාලනය පිළිබද ව නිදසුනක් දීමට අවශය නම්, මේ කාරණය මත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස් වී නැවත මහා මැතිවරණයක් පවත්වා දූෂිතයන් නොවන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ගරු ජනාධිපතිවරයා ජනතාවට ඉඩ සළසා දිය යුතුයි. (මා මේ කියන්නේ එජාප දූෂිතයන් ගැන පමණක් නොව නිදහස් පක්ෂ...