බිස්නස් කරන ඒ නගරේ ලොකු ලොකු අය තමන් ගේ නම කියවා ගන්න, හයියකර කම් පෙන්නන්න sponser කරනවා බං ඕන තරම්.
ලංකාවේ ගොඩක් උන් අධික හින මානෙන් නේ ඉන්නේ. ඔය වගේ ඒවගේ ස්පොන්සර් කරලා stage නැගලා, ෂිට් වල වාඩි වෙලා තමන්ගෙ සල්ලි පෙනන් න නියම place එකක් කරන් තියන්නේ. පළාතේම නම යනවා නේ. පෙරේරා මහත්තයා තමා...