පලාත් අතර වාහන පදිනවානම් අයිතිකරු අනිවාර්යයි.... නැත්නම් දඩ 😁😁

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    පොලිස් ඇන්ටිට වචන පැටලෙනො, ඒකයි කේස් එක,

    නැතිනම් අරු වැරදියි නේහ්..
    ඩ්‍රයිවර් මුලින් වාහනෙ උගේ කියන්න ඇති,

    එපාර, ලයිසන් ඇන්ඩ් ආදායම් බලපත්‍ර නම් වෙනස් නිසා කේස් එක අදින්න ඇති..
    ඔපෙන් පෙපර් දුවනවා නම් වාහනෙ ඉතිං වැරදි වැඩක්,

    ඩ්‍රයිවරයා වාහනෙ මගෙ නෙවෙ ඉල්ලන් ආවෙ කිව්වා නම් හරි ඉතිං.. :rofl: මුලින්ම අහද්දි..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    පොලිස් ඇන්ටිට වචන පැටලෙනො, ඒකයි කේස් එක,

    නැතිනම් අරු වැරදියි නේහ්..
    ඩ්‍රයිවර් මුලින් වාහනෙ උගේ කියන්න ඇති,

    එපාර, ලයිසන් ඇන්ඩ් ආදායම් බලපත්‍ර නම් වෙනස් නිසා කේස් එක අදින්න ඇති..
    ඔපෙන් පෙපර් දුවනවා නම් වාහනෙ ඉතිං වැරදි වැඩක්,

    ඩ්‍රයිවරයා වාහනෙ මගෙ නෙවෙ ඉල්ලන් ආවෙ කිව්වා නම් හරි ඉතිං.. :rofl: මුලින්ම අහද්දි..

    මේක වෙන්න ඇති කියල මටත් හිතෙනවා. මූ video එක නවත්තන්නෙත් ඌට වාසි තැනින්
     
    • Like
    Reactions: shenat and Sen-lu

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    පොලිස් ඇන්ටිට වචන පැටලෙනො, ඒකයි කේස් එක,

    නැතිනම් අරු වැරදියි නේහ්..
    ඩ්‍රයිවර් මුලින් වාහනෙ උගේ කියන්න ඇති,

    එපාර, ලයිසන් ඇන්ඩ් ආදායම් බලපත්‍ර නම් වෙනස් නිසා කේස් එක අදින්න ඇති..
    ඔපෙන් පෙපර් දුවනවා නම් වාහනෙ ඉතිං වැරදි වැඩක්,

    ඩ්‍රයිවරයා වාහනෙ මගෙ නෙවෙ ඉල්ලන් ආවෙ කිව්වා නම් හරි ඉතිං.. :rofl: මුලින්ම අහද්දි..

    Ehema kiyanna ba bun lol
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    ඔපෙන් පෙපර් දුවනවා නම් වාහනෙ ඉතිං වැරදි වැඩක්,

    :yes:

    ඕව අඩුකරන එක සුලු දෙයක් කරනවනං.
    ෆේල් පොන්නයොයි, හොරුන්ටයි අඩුගානෙ ඒවගේ එකක්වත් කරගන්න බෑ
     
    • Haha
    Reactions: Max_r

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    පළවෙනි පුරwesiyo ටික දැන් පළාත් මායිමේ වාහනේ නතර කරලා පයින් යනවද? 👉🏾👈🏾

    #අපිනං
    #ෆස්ට්ක්ලාස්සිටිසන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,824
    18,028
    113
    Screenshot-20240522-072608-Facebook.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    mona jokes dan ban me...wahane potha aran yanna oni kiyanne..... ehema genilla wahane issuvoth mokada karanne
    Photo copy එකක් කොහොමත් වාහනේ තියෙන්න එපැයි.

    දුම් සහතික, ආදායම් බලපත්‍රය, insurance, වාහනේ කොපිය.

    ඔය ටික කොහොමත් නාවතුවම ඉල්ලනවා නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    Photo copy එකක් කොහොමත් වාහනේ තියෙන්න එපැයි.

    දුම් සහතික, ආදායම් බලපත්‍රය, insurance, වාහනේ කොපිය.

    ඔය ටික කොහොමත් නාවතුවම ඉල්ලනවා නේ.
    පොත ඉල්ලනො හරිම අඩුයි! (සැහැල්ලු වාහන වල)
    බර එවල නම් නොදනි, උන්ට යොග්‍යතා සහතික එහෙමත් තියාගන්න ඕනෙ නෙද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    පොත ඉල්ලනො හරිම අඩුයි! (සැහැල්ලු වාහන වල)
    බර එවල නම් නොදනි, උන්ට යොග්‍යතා සහතික එහෙමත් තියාගන්න ඕනෙ නෙද?
    Licence එකේ නම ඉන්සුරන්ස් එකේ නමයි වෙනස් නම් ඉල්ලනවා බං..

    ඊට පස්සේ Insurance නම සහ පොතේ නම ඒකයි නම් අවුලක් නැහැ.