1. -333-

    ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360

    මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි. @ntayya
  2. -333-

    තනියම ඉන්න ක්‍රමයක්

    Park Road hospital එකට ඇවිදින දුර. Management එකට ඉන්ෆෝම් කරලා තිබ්බාම උන් ම ගිහිං දානවා. ලංකා හොස්පිටල් එකටත් වැඩි දුරක් නැහැ
  3. -333-

    50 Kata wage Inna puluwan bungalow ekak recommend karapalla

    Wasala Village View Holiday Bungalow Check out this review of Wasala Village View Holiday Bungalow on Google Maps https://goo.gl/maps/fE935h2bhGU51pfU7
  4. -333-

    K ZONE ඉවරයි

    ඔක්කොම sold out බං
  5. -333-

    තනියම ඉන්න ක්‍රමයක්

    Havelock city එකෙන් apartment එකක් ගන්න. ඔක්කොම ඒක ඇතුලෙම තියෙනවා.
  6. -333-

    ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360

    මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති. මූ දාන සමහර watch කොටිය ත් පනිනවා.
  7. -333-

    Crypto ඉගෙන ගන්න

    Crypto හරිය්ට යූටියුබ් එකෙන් ඉගෙන ගෙන උබත් course එකක් හදලා 19$ ට විකුණුව නම් ගොඩ යත හැකි.
  8. -333-

    මචන්ලා, ෆෝන් එකක් ගන්න ඕනා

    පොඩි එකාට එහෙනම් හොඳ ටැබ් එකක් අරන් දියන් wifi තියෙන. එතකොට rediation ප්‍රශ්නත් නැහැ. ෆෝන් එක තරම් ඇස් වලට බලපමත් අඩුයි ස්ක්‍රීන් එක ලොකු නිසා.
  9. -333-

    ලංකාවේ හමුදාවේ කස්ටිය

    400 ක් ද කොහෙද ගිහින් ඉන්නවාලු. මැරුණොත් ෆැමිලි එකට citizenship and money හම්බ වෙනවා කියලා මම හිතන්නේ යවලා තියෙන්නේ. පව් වැඩේ..
  10. -333-

    Third eye ආඥා චක

    @Emios
  11. -333-

    නෙළුම් කුලුනේ සිදුවූ හදිසි මුදවා ගැනීමේ මෙහෙයුම

    උන් මාර ම time එකක් waist කරනවා නේ අදාල තැනට යන්න ඒ කරලාත් driving මාරම slow. මොන මොඩය ද fire උන building එකට ෆයර් brigade ඔක්කොම උන් එක lift එකේ උඩට යන්නේ. මේක නම් හෙන ආතල් කොමඩි රටක්.
  12. -333-

    රූමත් තරුණියකගේ වෙස් ගත් නපුංසකයෙකු තෑගි දෙනවාට හයිලෙවල් පාරේ බයික්රේස් - 29 ක් අත්අඩංගුවට

    පොලිසියෙන් කොහොමද බං අල්ලන්නේ? පොලිස් එනකොට bike වලින් පොඩි පොඩි පාරවල් අස්සෙන් දාලා පනින්න පුළුවන් නේ. ඔන්න bike දෙකක් තුනක් නම් අල්ලන්න පුළුවන් වෙයි.
  13. -333-

    Best Bookshop

    ගිහින් තියන ඒව වලින් ලොකු එකකට දැක්කේ නුගේගොඩ සරසවි තමයි
  14. -333-

    මේක ඇත්තක්ද?

    ඔයා @AnuradhaRa ට ආදරෙයි ද? එයා ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා කැමති නැද්ද @AnuradhaRa එක්ක මාස තුනක් living to gether ඉදලා අදහස් ගැලපෙනවා නම් බදින්න. කිරියේ කට්ටිය weding එක ගැන බලාගනි. ඔයා මොකෝ කියන්නේ.? එයා ඔයා ගැනමයි කියන්නේ. ඔන්න @AnuradhaRa මම උබ වෙනුවෙන් උඹේ crush එක @Madhu94 ගෙන් ඇහුවා...
  15. -333-

    මෙන්න උබලට ජනාදපති සහෝදරයෙක් එනවා ලු 🤩

    අපිට ඕන යක්ක ජනපති කෙනෙක්. අපි යක්කු බොලව්

    No contents