1. -333-

    Iran Unveils New Weapon Capable of Taking Out America's Stealth Jets 😱

    ඔය ඔක්කොම පදිරි Stealth Jet එක ඉස්සරහා දෙහි ගෙඩි දෙකයි මිරිස් කරල් හතරයි එල්ලුවා ම.
  2. -333-

    අපෝ අද පෝය දවසෙ එපාම සීන් එකක් වුණා දැං

    දැන් අපි මොකක් ද කරන්න ඕන?
  3. -333-

    ප්ලේන් ගමනේ අමාරුව

    ඉතිං නැවේ පලකෝ
  4. -333-

    කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක්

    කොහෙන්ද ගත්තේ?
  5. -333-

    How to find a fuck buddy

    Night club Night beach කොටින් ම නයිට් එකේ රොන්දේ ගිහිං ඒවගේම නයිට් එකේ රෝන්දේ යන කෙල්ලෙක් ට සෙට් වෙන්න
  6. -333-

    නැකත් ප්‍රශ්නය නිසා චමොදිත CID කැඳවයි

    චමුදිත ත් 255 ම එකෙක් තමා
  7. -333-

    🇱🇰 🇺🇲 ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා - ඇමරිකා යුධ අභ්‍යාසයක් ත්‍රීකුණාමලයේ? 😱

    ගහලා ගියොත් හොදයි. උන් ඉරාන බුවා ව පැහැර ගෙන ගියොත් අපි යක්කු බොලව් කියන අපේ නාමයට විශාල කෑලලක්
  8. -333-

    දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

    උදෙත් accident එකක් වෙලා https://www.facebook.com/share/v/TFaXDA4ZECy5Lcuq/?mibextid=w8EBqM
  9. -333-

    දියතලාව Fox hill අනතුරින් 5කට දිවි අහිමි වේ

    එක වාහනයක් හැප්පිලා. ඒක ගොඩ දාන්න කට්ටිය පාරට පැනලා. දුවිලි කැලතිලා නිසා දෙවෙනි වාහනේ අන්තිම මොහොතේ දැකලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා. පොර අනිත් පැත්තට කපලා. ඒ වාහනේ ට තමා මිනිස්සු වැදිලා තියෙන්නේ
  10. -333-

    Laptop 💻 for STUDENT

    ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකුයි , model එකකුයි දන්නවද?
  11. -333-

    Laptop 💻 for STUDENT

    එල මම කියලා බලන්නම්. තැන්ක්ස් බ්‍රෝ ------ Post added on 1713578007
  12. -333-

    Laptop 💻 for STUDENT

    මචං ලා.. Campus යන student කෙනෙක් ට ගන්න හොඳ ලැප් එකක් කියන්න පුළුවන් ද? Management කරන කෙනෙක් ට. i 12 or 13 gen වෙන්න ඕන. 15.6 ස්ක්‍රීන් size Game ගහන්නේ නැහැ. පාවිච්චි කරන්නේ office සොෆ්ට් ware ටික තමා වැඩියෙන්ම. ඊට පස්සේ ඉන්ටර්නෙට් තමා. i 3 එකක් අවුලක් නැහැ නේද? ගන්න හොඳ place එකකුයි...
  13. -333-

    Xiaomi vs Samsung Tablets

    ඕවා ගන්න reliable හොඳ තැනක් හොයා ගන්න එක තමා අමාරුම. Xiaomi Redmi tab එකට වඩා Xiaomi mi tab එක හොදයි සැම්සුන් s series ගන්නවා නම් pen එක free හම්බ වෙනවා. දැන් model දෙකක් තියෙනවා, wifi only සහ wifi+ 5g samsung ල ගේ. Samsung ගොඩක් tabs කුරුණෑගල නෙත් mobile එකේ විකුණනවා දැක්ක. නැත්තම් සෙට් උන්...
  14. -333-

    ලංකාව කවදා හැදෙයිද 🥲

    එහෙම හරි එනවා නම් සතුටු වෙන්න. පෙබරවාරි දාපු ෆෝන් casing එක තවම නැහැ.
  15. -333-

    🔴 Breaking news 🫡 WW3

    අනුන්ගේ රෙද්දවල් ඕන නැහැ. අපේ Air defence system එකේ තත්වේ කොහොමද? 24 හවර්ස් ඔන් ද? ඩ්‍රෝන් වලින් නෙලන්න අවෝත් නම් බය වෙන්න දෙයක් නැහැ නේ. අපේ Dron මුදියන්සේ ඉන්නවා නේ, පොර 24X7 stand by ද? කවුරු හරි අපිට ගහලා ගියොත්, උන් වගකීම බාර අරගෙන කියන්න කලිං, අඩුම ගානේ අපිට හොයා ගෙන කියන්න පුළුවන් ද...

    No contents