කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක්

chamiakora

Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක් අරං දෙන්න ඕනේ.

    නංගි A/L ඉවර කරලා කෝස් එකක් කරන ගමං ඉන්නේ. ඒකේ වැඩ වලට ගන්නේ.

    (ලැප් එකෙන් කරන්න ඉන්නේ සාමාන්‍ය වැඩ)

    i5 එකක් තමයි මචං ගන්න බැලුවේ.

    බජට් එක උපරිමම 250,000 ක් තමා :sorry: (ඊට අඩු නං තවත් හොඳයි)


    උඹලා ලඟදි ගත්ත හරි දන්න හරි මොඩ්ල් එකක් තියනවනං කොටං යන්න.

    කොළඹ අවට දන්න හොඳ කඩ තියනවා නං ඒකත් දාන්න. ලොකු දැනුමක් නෑ කොල්ලනි ඒකයි.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න :)

    ලොකු උදව්වක් 🙏

    ස්තුති :yes:
    mokadda karana course eka machan?

    IT related ekak nam tikak performance thiyana ekak balanna wei.

    ehema naththam loku scene ekak na. comfortably wada tika karaganna puluwan ekak baluwa nam hari.

    education walata nisa use karapu ekak unath loku awlak nane.

    https://lap.lk/

    meken mage yaluwo dennek gaththa. un IT karana ewun. gaththe dan awruddakata withara kalin.

    thama elakiri wage wada. mun laga wadi kal use nokarapu laptops ehema thiyanawa.

    brand new gannawa nam unity eken balanna puluwan. nanotech eke site eke prices walata, features walata sort karala balala gihin ganna puluwan.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මගේ මේ අවුරුදු 15 ටම මම පාවිච්චි කරපු සුපිරිම ලැප් එක තමයි Lenavo ThinkPad 14 ඔපිසියෙන් දුන්න එක . ආයේ ඉතින් අර පහුගිය ටිකේ කරන්ට් කැපිල්ල එක්ක පැය 9ක් එක දිගට බට්ටියෙන් වැඩ කලේ :love2: :love2: . ඊට පස්සේ මාසෙකට කලින් ගත්ත Lenavo Ideapad 3 8GB:baffled: එකක් (ඩුබායි යාලුවෙක්ට කියල ගෙන්නුවේ ඒ වෙලාවේ උට පයක් ඇතුලත මොඩෙල් 1ක් select කරලා කියන්න කිවුව කරුමෙට තියෙන තදියමට එකක් තෝරලා දුන්න පස්සේ දැක්කේ එකේ රැම් එක soldered ). බරත් අඩුයි ඒවගේම සුපිරි ගන්නවානම් 16GB රැම් තියෙන එකක් ගනිල්ලා එක්කෝ expand කරන්න පුළුවන් විදියේ එකක් ගනිල්ලා
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Just by a rs. 50000 used laptop from ikman or a laptop wich is less than 80000. 4GB RAM Recfomonded (even 2GB okay, Lol). I recomond buying a Rs.25000 used desktop computer from ikman or any shop you like if no issues with transportantion (if pc is a a room, not to take evryware you go)