බ්‍රිතාන්‍ය ලයිකා මොබයිල් ජාලය හිමි කුප්‍රකට ව්‍යාපාරික අල්ලි රාජා සුභාෂ්කරන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔහු කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අමුත්තන් සඳහා භාවිත කරන පර්යන්තය ඔස්සේ බවයි එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ..
ඔහු යුරෝපීය එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ...