1. Srilankan1

    ජනපති ඉස්සරහ පුරසාරම් දොඩවපු ගොවියාගේ, අතේ පත්තුවුණු කාබනික පොහොර බොරුව..

    මටනං පේන්නේ මෙතන කාබනික පොහොර ගේනවා කියලා කරන්නේ තනිකර ප්‍රෝඩාවක්. මුන්ට මිනිස්සුන්ට මෙච්චර ආදරයක් එක සැරේම කොහේ පාත් වෙන්නද? ෂුවර් එකටම පවුලේ එකෙක් පොහොර බිස්නස් එකට අතගහලා ඇති.
  2. Srilankan1

    රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ...

    Samanka 1982 ලංකාවේ ෆිල්ම් කරේ. පුළුවන් නං හොයන් බලපන්
  3. Srilankan1

    What is the most "Sri Lankan" thing you've seen ?

    මෙදා සැරේ රැවටුනාට ඊළඟ සැරේ නං කීයටවත් රැවටෙන්නේ නෑ මචං
  4. Srilankan1

    බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ - බන්දුල

    ජනතාවගේ අතේ මුදල් නැති වීම ගැන තමන්ට කරන්නට දෙයක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව කොරෝනා වසංගතය නිසාම මුළු ලෝකය තුළම අනුගත වූ තත්ත්වයක් බව ද ඔහු කියා සිටියි. භාණ්ඩ ලබා ගැනීමට ජනතාව අත මුදල් නැති බවට මාධ්‍යවේදියකු විසින් කළ විමසීමකදී ඔහු මෙසේ...
  5. Srilankan1

    ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

    මුන් මතකද පත එයාර්බස් A350 6කට ඩීල් එකක් ගියා.
  6. Srilankan1

    ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

    ආයේ මේ වගේ ත්‍රෙඩ් දානකොට ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා දාපන්.
  7. Srilankan1

    Airplane wow

    Aeroflot A320 එකක්. බොරුවක් වගේ. ඔච්චර පහතින් ඕකක් ඔහොම ගෙනියන්න බෑ.
  8. Srilankan1

    අගමැතිගේ පුතුන් තිදෙනාම ඩුබායි යයි?

    මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුව ඇති අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමත් සමගයි. පසුගියදා අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය...
  9. Srilankan1

    මම තාප්පවල චිත්‍ර ඇදපු තරුණයින්ට ආරාධනා කරනවා ගොවිතැන් කරන්න එන්න කියලා - ජනපති

    කව්ද හිතුවේ පුටින් මෙච්චර ඉක්මනට සවුත්තු වෙයි කියලා? හොඳ වෙලාවට සජිත් පැරදුනේ. නැත්තන් මිනිස්සු හිතන් ඉන්නේ සර් තාමත් පොර කියලා. පව් මිනිස්සු
  10. Srilankan1

    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

    උඹලගේ මහා එකාගේ කාලේ. දැන් කියන්න එපා ඒවා උඹට අදාළ නෑ කියලා. :lol:
  11. Srilankan1

    මම තාප්පවල චිත්‍ර ඇදපු තරුණයින්ට ආරාධනා කරනවා ගොවිතැන් කරන්න එන්න කියලා - ජනපති

    රැල්ලට තාප්ප වල චිත්‍ර ඇඳපු උන්ට මදැයි උන වැඩේ. ලොක්කගේ ඇමරිකාවේ ඉන්න පුතත් මෙහෙ එයි දැන් ගොවිතැනක් කරන්න :lol: :lol: :lol:
  12. Srilankan1

    ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

    සල්ලි වැඩි වෙලා ඔහේ පටන් ගත්තු සුදු අලි
  13. Srilankan1

    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

    අනේ නෑ. මොකටද මේවා බම්ප් කරන්න බය වෙන්නේ. උඹලගේ හෙළුව තමයි මේවා වලින් පේන්නේ. ලොල්. උඹට මේවට රිදෙනවා නං රිප්ලයි නොදා ඉඳපන් තවත් නාන්නේ නැතුව.
  14. Srilankan1

    ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

    ඔව් ඇත්ත. කාලකන්නි පොරවත් යවා ගත්තා. පස්සේ පොරව ගත්තා ඕමාන් එයාර් එකෙන්. ටික කාලෙකින් මිඩ්ල් ඊස්ට් වල තියෙන හොඳම එයාර්ලන්යින් එකක් කරන්න පුළුවන් උනා. අපේ උන් මේ ෆීල්ඩ් එකට දාන්නේ උන්ගේ නෑයෝ. උන් දන්නා එවියේෂන් මැනේජ්මන්ට්

    No contents