1. Srilankan1

    වෙනස උදාවෙන ලකුණු

    මේකේ බයියෝ පව්
  2. Srilankan1

    ජාත්‍යන්තරයේ අපේ නම වෙනස් වෙයි - Republic of Garbage Island

    බයියෝ මේවට මීක් නෑ. කලින් ආණ්ඩුවේ මෙහෙම උනා නං අම්මෝ මේකේ මුන් වැළලිලා. ඇයි බන් ඒ?
  3. Srilankan1

    IELTS PAPERS

    IELTS ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් යූටුබ් එකෙන්. මෙන්න සිරාම ලින්ක් එක https://www.youtube.com/channel/UCglDIsg_Z9mE2oT9hsrbzFA
  4. Srilankan1

    කවුරුත් මවිත කරමින් කාබනික පොහොර වලින් අමුතු දෙයක් මතු වෙයි

    අම්බලන්තොට දෙහිගහලන්ද කරිවිලේයාය කුඹුරු යාය අස්වද්දනු ලබන ගොවි මහතෙකු විසින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් ලබා ගනු ලැබූ කාබනික පොහොර ප්‍රමිතියකින් තොර බවට ගොවින් චෝදනා කරනවා. අදාළ ගොවින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් පසුගිය 01 වනදා ලබා ගත් පොහොර තොග කුඹුරු සඳහා භාවිත...
  5. Srilankan1

    හෙට සිට කරන්ට් නැත. නැවතත් ගල් යුගයට

    3% පුදුම බයක් තියෙන්නේ :lol:
  6. Srilankan1

    රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

    බහුතරේ ඕකනේ ඉතිං ඉල්ලුවේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා චන්දෙ දුන්නේ. දැන් බඩත් නෑ රටත් නෑ
  7. Srilankan1

    රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

    අවුලක් නෑ. පෝලිමේ හරි ඉඳලා ලාම්පු තෙල් ගන්න රටක් හරි ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා.
  8. Srilankan1

    පොහොට්ටුව වෙනුවෙන් ගමේ ජනතාවට ඉදිරියට එනන්න - බැසිල් ජනතාවගෙන් ඉල්ලයි

    එහෙමද හිතාගෙන ඉන්නේ? මතකනේ කලින් පඹයෙක් දාලා මහින්දවත් එළවලා දැම්මා. ඒක නිසා වැඩිය හෝප්ස් තියාගන්න එපා :lol: ------ Post added on 1635902388
  9. Srilankan1

    තවමත් සුදු අලියෙක් වූ නෙළුම් කුළුණ

    එහෙම කියන්න එපා. කෝච්චියෙන් කොළඹට එනකොට දැන් මරදාන ලඟයි කියලා බලාගන්න පුළුවන් මේකේන්
  10. Srilankan1

    පොහොට්ටුව වෙනුවෙන් ගමේ ජනතාවට ඉදිරියට එනන්න - බැසිල් ජනතාවගෙන් ඉල්ලයි

    මුන්ට ගොම ගහලා එළවන්න ගමේ උන් බලාගෙන ඉන්නේ :lol:
  11. Srilankan1

    අපි වෙනුවෙන් ඉන්න ඕන නියෝජිතයා නීතිපති ඌ අපේ නඩුව පාවාදුන්නා

    අපි වෙනුවෙන් ඉන්න ඕන නියෝජිතයා නීතිපති ඌ අපේ නඩුව පාවාදුන්නා, හැම මගුලටම ජාතික ආරක්ෂාව තමයි මේකටත්
  12. Srilankan1

    පොහොට්ටුවට අභියෝග කරන අය ගැන ඇමති බැසිල් කියයි

    ඒක ඇත්ත. දැන් නං වැලේ වැල් නැතුව ඉන්නේ. ලොල් :lol: :lol:
  13. Srilankan1

    ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක්

    ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ...

    No contents