1. Srilankan1

    GOTA GOTA GOTA

    ගෝඨාට චන්දෙ දීලා දැන් ව්‍යවසයකයෙක් උන අය මේකේ සිටීද?
  2. Srilankan1

    GOTA GOTA GOTA

    ත්‍රෙඩ් එක දාලා ඒකට සපෝර්ට් කරපු අය කෝ එන්න බලන්න පෝලිමේ.
  3. Srilankan1

    Who is better? Sirisena or Gota

    සිරා පඹයා උනාට දැන් ඉන්න පබයට වඩා සෑහෙන හොඳයි. අඩුම ගානේ වැඩ ටිකක් වත් කරා.
  4. Srilankan1

    උදේ 6ට පාස්පෝර්ට් ගන්න ඉන්න සෙනග

    ලංකාවේ බහුතරෙකට කොලිෆිකේෂන් නෑ. අධ්‍යාපනේ බාගෙට. ඉංග්‍රීසි බෑ. එහෙම උනාම ලේසියෙන්ම යන්න පුළුවන් රටවල් තමයි අරාබියයි කොරියාවයි එහෙමත් එහෙන් මෙහෙන් දන්නා අඳුරන උන් මාර්ගෙන් ඒ රටවල් වලට. මිනිස්සු හැමදාම අසරණයි. පාලකයෝ මුන්ගෙන් චන්දෙ අරන් බලේට එනවා. ඊට පස්සේ උන්ගේ පවුල් නඩත්තු කරනවා. එච්චරයි වෙන්නේ
  5. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට හොද මිලක්

    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
  6. Srilankan1

    පෝලින්ලන්තය.

    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
  7. Srilankan1

    Gotabaya Rajapaksa AR Technology

    බයියෝ චූන් කරන්න කරපු වැඩ. මොනවා උනත් මාකටින් නං සුපිරි. ගත්තට පස්සේ තමයි දන්නේ බඩුවේ බාල කම. ලොල් :lol: :lol: :lol:
  8. Srilankan1

    උදේ 6ට පාස්පෝර්ට් ගන්න ඉන්න සෙනග

    කුඹුරු කොටලා? ඔය යන්නේ ලෙල්ලටම අසරණ උන මිනිස්සු. ඔය ලෙවල් එකට වැටෙන්නේ වෙන දෙයක් නැතිම උනාම තමයි. පව් ඉතිං
  9. Srilankan1

    උදේ 6ට පාස්පෝර්ට් ගන්න ඉන්න සෙනග

    බලපන් ඉතිං. තනි ෂීන්හල ආණ්ඩුවක් ගෙනාපු උන් දැන් අරාබි රටවල් වලටම යන්න උනා උන්ගේ පවුල් නඩත්තු කරන්න. කර්මය තමයි Middle East. ගොඩක් යන්නේ ඩ්‍රය්වින්. ගෙවල් වල වැඩට, ලේබර්. ගිහින් එක කන්ටේනර් කාමරේ 15ක් 20ක් විතර ඉන්න වෙනවා. පුදුම කට්ටක් ඉතිං. ------ Post added on 1635989365
  10. Srilankan1

    පෝලින්ලන්තය.

    මෙහෙම පෝලිමේ හරි ඉන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා සුපිරි පෝළිම මහත්තයෝ, හොඳට සලකනව ... ------ Post added on 1635989072
  11. Srilankan1

    වෙනස උදාවෙන ලකුණු

    ඌ කියන්නේ හෙට අනිද්දා තව හයි වේ දෙක තුනක් ඇරලා ස්ටේජ් එකට නැගලා පපුවට තුන් පාරක් ගහගත්තම ඔය ඔක්කොම අමතකයි කියලා

    No contents