හරියටම හරි මචන් මේවගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ මටත් පේන විදිහට.අනිත් එක ඔය හාමුදුරුවො දන්නව දැන් කෙනෙක් මම රහත්වෙලා කියල කිව්වොත් තවත් කෙනෙක්ට ඒක නෑ කියල ඔප්පු කරන්න බැරි බව.දැන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක්නන් ඒකෙ කොලිටි එක ටෙස්ට් කරල බලන්න පුලුවන්නෙ ජෙනුඉන්ද නැද්ද කියල.ඒත් රහත්වෙලා කියන්නෙ...