රහත් උතුමෙක්ගෙ ප්‍රධාන අරමුණ තමයි තමන්ගෙ අනුගාමිකයින්ව සසර දුකින් මුදවගන්න තමන්ට හැකි දේ කරන එක.නැතුව මෙහෙම බොරුවට බර්ත්ඩේ පාටි දිදී මස් ජාති සීයක් විතර කාල.ප්‍රාඩෝවල ගිහිල්ල.ඒසී කරපු රූම්ස්වල නිදාගෙන.කෝටිගනන්වල පන්සල් හදල ඒවයින් බිස්නස් පැලෑන්ස් ලෝන්ච් කරන එක නෙමෙයි නේද??:rolleyes::rolleyes::(