මම අයිස් ගහන රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වුනා සහෝ.... වැඩක් නැහැ... දැන් වැඩක් කරන්න පුලුවන් තැනක ඉන්නේ.... ඇත්තටම වැඩ කරනවා දැන්...:cool:
හැබැයි මේ දීලා තියෙන පොරොන්දු නම් මම විශ්වාස කරන්නේ නැහැ.මේවා ප්‍රායෝගික නැහැ :yes:
හැබැයි ඇත්තටම රට දියුණු කරන්න නම් මේ අයට ඕනේ.... අනිවා මේ පාර බලයට එන්න...