1. laknath123

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    ඇත්තටම මමත් රාජ්‍ය සේවකයෙක්... මයි 3 දින්නොත් අපිට වාසියි... ඒත් තියෙන ප්‍රශ්නේ මේ පොරොන්දු ප්‍රායෝගිකද :baffled:
  2. laknath123

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    ඔව් ඔව් අර ස්වාධීන අපේක්ෂකයක් ඉන්නේ... නම කියන්න බෑ.:rofl:.. මම ඌට කඩේ යනවා:yes:.ඌ කියලා තිබ්බා ඌ ජන්දෙ ඉල්ලන්නේ ලෝක යුද්ධෙ නරත කරන්නලු...:P
  3. laknath123

    පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

    මෙන්න මේක තමයි කරන්නම අමාරු :(
  4. laknath123

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි, මම කොහෙමත් අපේ මහ රජානෝ 3 වෙනි පාරටත් සිංහාසනාරූඩ්‍ය වෙන්න දකිනවා අකැමති කෙනෙක්. :yes:දැන් උන්දෑ හිටියා ඇති.වටේ හිටපු එවුන් පෝසත් වුනත් ඇති. :no:ඒත මම මෛත්‍රිපාල උන්නැහේට ඡන්දෙ දෙනවද කියල හිත හිතා ඉන්නේ...:oo: සජිත් හරි ජ.වි.පෙ හරි කෙනෙක් ඉල්ලුවා නම් හිත හදං දෙන්න...
  5. laknath123

    " මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

    රටේ අනාගතේ ගැන හිතල වැඩ කරන බුද්ධිමත් ඡන්ද දායකයෙක් :yes:
  6. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    ඔව් බං පස්සේ තේරුනේ.:rofl:.. දැන් ඉතිං මගෙනුත් අහපං :P
  7. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    ඒකනේ බං.. හැම රෙද්දටම කොළඔ යන්න බැහැනේ.. :angry:
  8. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    ඒකනේ බං..:sorry:. යුරාජ්ට බැරිද හැම දිස්ත්‍රික්කේකටම බ්‍රාන්ච් එක ගානේ දාන්න...:angry:
  9. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    ඒක තමයි බං. :sorry: මේ බ්‍රෑන්ඩ් එක අවුල් මොනා හරි තියෙනවද දන්නෑ :dull:
  10. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    කොළඹ සිට කිමි 400 ක්පමණ දුරින් අනාගත මුස්ලිම් ජිහාඩි පරිපාලන දිස්ත්‍රික්කටය යාබදව :P
  11. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    ඒක 54 999..ඒත් සෙලරෝන් ..ඒක හරි යන්නේ නෑ වගේ :dull:
  12. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    මෙහේ ඉඳන් කොළඹ ඇව්ත් යන්න තව 4-5 ක් යනවා බං..:P මේක සිංගර් එකේ.වෙබ් එකෙත් දාලා තියෙන්නේ මේ ගණන් :dull:
  13. laknath123

    යතුරුපැදි බෙදීම Close

    රිදිලා™ :P
  14. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    මටත් අවුල් බං ගාණ නම් :P:Pමේක 25කට වගේ දුන්න නම් හොඳා :P
  15. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    මේක ගෙවන්න ගන්නේ... ඌ ගෙවන්න දෙන්න කැමති නම් හොඳා :P
  16. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    අනේ දන්නේ නෑ බං ගණන් නම්.:dull:.. අබාන්ස් එකෙයි සිංගර් එකෙයි බැලුවා පට්ට ගනන්..මේක තමයි අඩුවටම තිබ්බේ :sorry: අයි5 පටන් ගන්නේ 89 999 න් බං :baffled:
  17. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    දැන් ඉස්කෝලේ නිවාඩුනේ... දැන් දිගටම එනවා :P
  18. laknath123

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    :P :P ලැප ගැන් දන්නේ නැද්ද මල්ලි.. දැ් තියෙන එක ඩෙක්ස්ටොප් එකක්.. ඇත් ඒක හොඳටම අවුල්... පරණයි :rolleyes: දැන් මාරු කරන්න කාලේ හරි :yes:

    No contents