ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මම කොහෙමත් අපේ මහ රජානෝ 3 වෙනි පාරටත් සිංහාසනාරූඩ්‍ය වෙන්න දකිනවා අකැමති කෙනෙක්. :yes:දැන් උන්දෑ හිටියා ඇති.වටේ හිටපු එවුන් පෝසත් වුනත් ඇති. :no:ඒත මම මෛත්‍රිපාල උන්නැහේට ඡන්දෙ දෙනවද කියල හිත හිතා ඉන්නේ...:oo:
    සජිත් හරි ජ.වි.පෙ හරි කෙනෙක් ඉල්ලුවා නම් හිත හදං දෙන්න තිබ්බා...;)

    මට මේ මෛත්‍රීපාලගේ මූණ අස්සනේ පේනේ අර චන්ද්‍රිකාගේ කුහක මූණයි.:angry:.:angry:. රාජිතගේ කුජීත මුණයි.:angry:. තව රනිල්ගේ ගොබ්බ මූණයි.:angry:.. මම කවදාවත් රනිල්ව නම් බලයට ගේන්නේ නැහැ..ඒක නිකං මේ හිතිච්ච තීරණයක් නෙවෙයි. 2002 දී රට රනිල්ගේ පාලන කාලය තුල ‍අපේ බුද්ධි අංශය නැත්තටම නැති කරා.විද්‍යා උපාධි ගත්තත් රස්සා දුන්නේ නැහැ. දන්නෝ දනිතිනේ.රාජ්‍ය සේවයට කිසිම කෙනෙක් බඳවා නොගන්න සහ ඉන්න අයක් කප්පාදු කරන්න යලි පුබුදමු ශ්‍රී ලංකා එකෙන් කරේ. අපේ අයියා කෙනෙක් 2002දී පත්වීමක් ගත්තා.කොන්ත්‍රාත් පදනමට රාජ්‍ය සේවයට.ඇයි ස්ථීර පත්වීමේ දෙන්නේ නැති හන්දා.(රනිල්ගේ මොලේ කියන්නේ ඒ පත්වීම් රටට අවශ්‍ය බව දැන දැනත් ඉන්නවා වැඩියි කියලා අලුතෙන් ගන්න ගන්න එකත් නතර කරලා පත්වීම් දෙනවා කොන්ත්‍රාත් පදනමට.සොච්චම් පඩියකට. ) අනිත් අය එ දවස්වල 15ක් ගන්නකොට අයියලට දුන්නේ 6000යි.ඌ වින්ද දුකක් එ දවස්වල. දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි...:baffled:

    දැන් මෛත්‍රිපාල උන්නැහේ ප්‍රමුඛ එ.ජා.පාය ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වලා තියෙනවා

    01.රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්..:baffled:. දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.:rofl:
    02.සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි :oo:
    03.සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි. :oo:
    04.නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න
    :Pපුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්):P

    තව තව පොරොන්දු ගොඩයි බං.... මම නම් හිතන්නේ මෙව්වා අපිව රවට්ටන්න කියපු කතාද මන්දා...
    අනික විධායක ජනාධිපතිට බැහැ ඒක අහෝසි කරන්න. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට විතරයි.ඒකට 2/3ක් ඕනේ... එතකොට දින 100ක් ඇතුලත ඕක කරන එන ප්‍රායෝගිකද ?
    මම මහින්දට දෙන්නේ නැහැ.ඒත් මෛත්‍රිපලාට දෙන එකත් මෙව්ව දැක්කහම (විශේෂයෙන් අර කියපු මූණූ 3 තමයි අනාගත රට පාලනය කරන්නේ..)

    එතකොට මෛත්‍රි අනාගත ආණ්ඩුවේ නාමික ජනාධිපතිද නැත්තං ඒකෙත් සෞඛ්‍ය ඇමතිමද...
    තේරෙන්නේ නැහැ බොලවු....:angry:
    මේ පොරනේදු නිකං සුරංගනා පොරොන්දු වගේ.. ඒවා කරන්න සල්ලි කෝ....
    තේරෙන්නේ නැහැ බොලවු....:angry:
    ඇයි ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නේ නැත්තේ....
    තේරෙන්නේ නැහැ බොලවු....
    මෙව්වා අපි වගේ ලාමක දේශපාලන දැනුමක් තියෙන අයට තේරෙන්නේ නැහැ...:P
    ඇත්තටම ඉස්සරහට මොකක් වේවිද ? :baffled:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    LANKAWE PALAKAYO DAN KARANA VIYADAM BALUWOTH , OYA WAGE 10 GUNAYA DEWAL KARANNA PULUWAN E SALLI WALIN. MEYA TAX TIKA AIN KARALA ,ENA ANITH INCOME EKEN MEWA KARAI...APITA MEWA KARANNA BA KIYAA HITHENNE , MEWA KAURUTH KALE NATHI NISANE....ME NASTHIYA BALAPAN.....EWA NAWATHTHAPU GAMAN OWA MAHA GAME NEWE..

    RAIL PARAK HADANNA 40 MILLION , YANAWA NAM MUN 340K DANAWA BUJET EKA...ITHIN OWA SADARANETA KALAMA , TAX ADU KARANNATH PULUWAN...OYA KIYAPUWA KARANNATH PULUWAN.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ෆොන්සේකා ඉල්ලපු පාර වගේම මේ පාරත් පරදිනවා කියල දන්න එවුන්ට මොනවා දාන්න බැරිද බං :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වටෙන් කඩෙ යෑම:D:D

    ඔව් ඔව් අර ස්වාධීන අපේක්ෂකයක් ඉන්නේ... නම කියන්න බෑ.:rofl:.. මම ඌට කඩේ යනවා:yes:.ඌ කියලා තිබ්බා ඌ ජන්දෙ ඉල්ලන්නේ ලෝක යුද්ධෙ නරත කරන්නලු...:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆොන්සේකා ඉල්ලපු පාර වගේම මේ පාරත් පරදිනවා කියල දන්න එවුන්ට මොනවා දාන්න බැරිද බං :D

    ඇත්තටම මමත් රාජ්‍ය සේවකයෙක්... මයි 3 දින්නොත් අපිට වාසියි... ඒත් තියෙන ප්‍රශ්නේ මේ පොරොන්දු ප්‍රායෝගිකද :baffled:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කොහොමද දෙන්නේ කියල මචන් පොඩි උදා හරණයක් දෙන්නම්. නමුත් මන් හරිද කියලනම් දන්නේ නෑ...... අදකාලේ සංවර්ධණ ලොතරයි මණ්ඩලය, ජාතික ලොතරයි මණ්ඩලය යන ආයතන දෙකෙන් කොච්චර ගානක් හොයනවද. ඇත්තටම වෙනදට වඩා මිනිස්සු දැන් ඔකට පුරුදු වෙලා. අනික් ඔවගෙන් එන ආදායම් වලට ඇත්තටම මොනවද් වෙන්නේ කියල මිනිස්සු දනේ නේ නෑ. අනික් ඔය දෙකේම තියෙන දිනුම් ඇදිම් කියක්ද. සතියකට 10 කට වැඩී. ඒත් ප‍්‍රධාන ජයග‍්‍රාහකයෝ සිීමිත ප‍්‍රමානයයි. අපේ රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් ගන්න මේක හොදටම ඇති. කරන්න පුලුවන් මේ ගසාකෑම් නතර කලොත්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    LANKAWE PALAKAYO DAN KARANA VIYADAM BALUWOTH , OYA WAGE 10 GUNAYA DEWAL KARANNA PULUWAN E SALLI WALIN. MEYA TAX TIKA AIN KARALA ,ENA ANITH INCOME EKEN MEWA KARAI...APITA MEWA KARANNA BA KIYAA HITHENNE , MEWA KAURUTH KALE NATHI NISANE....ME NASTHIYA BALAPAN.....EWA NAWATHTHAPU GAMAN OWA MAHA GAME NEWE..

    RAIL PARAK HADANNA 40 MILLION , YANAWA NAM MUN 340K DANAWA BUJET EKA...ITHIN OWA SADARANETA KALAMA , TAX ADU KARANNATH PULUWAN...OYA KIYAPUWA KARANNATH PULUWAN.

    පාඨලී චම්පික කිව්වේ අපේ රජයක් යටතේ පෙට්‍රල් ඩීසල් බදු අයින් කරනවා කියලා ....:baffled:
    MEYA TAX TIKA AIN KARALA ,ENA ANITH INCOME EKEN MEWA KARAI
    අනිත් ඉන්කම් මොනාද බං :baffled:
    RAIL PARAK HADANNA 40 MILLION , YANAWA NAM MUN 340K DANAWA BUJET EKA...ITHIN OWA SADARANETA KALAMA , TAX ADU KARANNATH PULUWAN...OYA KIYAPUWA KARANNATH PULUWAN.
    අනිවා මහින්ද සහ පිරිවර ගසා කනවා සුපිරියටම.
    ඔව් හැබැයි මේවා දවසින් දෙකෙන් කරන්න නම් අමාරුයි නේද...මේකට කාලයක් යනවා...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහොමද දෙන්නේ කියල මචන් පොඩි උදා හරණයක් දෙන්නම්. නමුත් මන් හරිද කියලනම් දන්නේ නෑ...... අදකාලේ සංවර්ධණ ලොතරයි මණ්ඩලය, ජාතික ලොතරයි මණ්ඩලය යන ආයතන දෙකෙන් කොච්චර ගානක් හොයනවද. ඇත්තටම වෙනදට වඩා මිනිස්සු දැන් ඔකට පුරුදු වෙලා. අනික් ඔවගෙන් එන ආදායම් වලට ඇත්තටම මොනවද් වෙන්නේ කියල මිනිස්සු දනේ නේ නෑ. අනික් ඔය දෙකේම තියෙන දිනුම් ඇදිම් කියක්ද. සතියකට 10 කට වැඩී. ඒත් ප‍්‍රධාන ජයග‍්‍රාහකයෝ සිීමිත ප‍්‍රමානයයි. අපේ රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් ගන්න මේක හොදටම ඇති. කරන්න පුලුවන් මේ ගසාකෑම් නතර කලොත්.

    මටත් ඕක හිතුනා බං... මෙච්චර ණය ගන්න ඕනේ නැහැ බං.. තියෙන විදියට හෙමින් හෙමින් සංවර්ධනෙය කරන්න තිබ්බා මහන්දට.. දැන් කරන්නෙම වටේ එවුන් ගසා කනවා සුපිරියටම :angry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇත්තටම මමත් රාජ්‍ය සේවකයෙක්... මයි 3 දින්නොත් අපිට වාසියි... ඒත් තියෙන ප්‍රශ්නේ මේ පොරොන්දු ප්‍රායෝගිකද :baffled:
    උඹට මතකනම් 2010 ජනාධිපතිවරණයේදීත් පොනිල්ලා ෆොන්සේකලා 10,000ක වැටුප් වැඩි වීමක් දෙනවා කිව්වා. මහින්ද කිව්වෙ මටනං එච්චර දෙන්න බෑ 2,500 දෙන්නෙ කියලා.මිනිස්සු සුරංගනා කතා වලට රැවටෙන්නෙ නෑ කියලා ඔප්පු කලානේ මේ පාරත් ඔච්චර තමයි :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹට මතකනම් 2010 ජනාධිපතිවරණයේදීත් පොනිල්ලා ෆොන්සේකලා 10,000ක වැටුප් වැඩි වීමක් දෙනවා කිව්වා. මහින්ද කිව්වෙ මටනං එච්චර දෙන්න බෑ 2,500 දෙන්නෙ කියලා.මිනිස්සු සුරංගනා කතා වලට රැවටෙන්නෙ නෑ කියලා ඔප්පු කලානේ මේ පාරත් ඔච්චර තමයි :rolleyes:

    ඉතිං ඌ 2500 දුන්නෙත් නැහ බං ඒ පාර:yes:... අපිව ඇන්දුවා :angry:
    මේ පාර බයවෙච්ච පාර 3000ක්ම දීලා ;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනෙ උබ මහින්දට චන්දෙ දිපන් ... බොරුවට වටෙ යන්නෙ නැතුව .මොකො මටනම් උබ ලියල තියන එකෙ අන්තිම අදහස පැහැදිලි ..

    ඔය දිල තියන පොරොන්දු ඔකොම කරන්ඩ ඔනි නැ අඩුම ගානෙ අද්යපනෙට 6 % ක් ඇමති මන්ඩලෙ අඩු කරන එක , ජනාදිපති නිතියට යටත් කරන එක

    වගෙ 2 /3 කරත් හොදටම ඇති .මොකො මරාගෙන් ජිවිතෙට ඔය එකක්වත් ලැබෙන්නෙ නැ ..ලැබෙයි 5000% කොමිස් වලට ගහන කාපට් නම් .. ඇත්තටම කිව්වොත් මමනම් අද්යපනෙට 6 % වෙන් කරනවට ඇමති මන්ඩලෙ අඩු කරනවට විතරක් උනත් මයිත්‍රිට චන්දෙ දෙනව වෙන මුකුත් එප..

    ඔය මවන අදිරාජ්ය ෆොභියාව තමයි මරාගෙ පදනම .. මෙ කත කරන මම 2005 / 2010 මරාට හොදටම කඩෙ ගිය එකෙක් .. එත් මෙ පාර දෙන්නෙ නැ

    අපි කපුවත් මෙ පක්ශෙ කියල දෙශපාලනෙ කරන උන් නෙවෙයි ,අද මම කත කරන මයිත්‍රි හෙට වැරදිනම් උට එරෙහිවත් අනිවාර්යෙන් කතා කරනව . රටෙ කාලින අවශ්යතාවය ගැන හිතලයි අපෙ දෙශපාලන පැත්ත තිරනය වෙන්නෙ . මාද්යා පාවිච්චිය මාද්ය කඩ ගැන හොදට තෙරෙනව අපිටනම් උබල වගෙ මාද්ය ෆොබියා කරයො නෙවෙයි අපි .. වැල් වටරන් නැතුව මහින්දටම චන්දෙ දිපන් ..අනෙ උකෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රටට හෙන ගැහුවත් කමක් නෑ මගේ වැඩේ වෙනව නන්. අනේ වාසනාවන්.

    අපරාදෙ අපි යුද්දෙ කලේ...... ඊලමත් දීලම දාන්න තිබ්බෙ එහෙනන් ඔය‍ පෝබියා මුකුත් නෑ නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ඌ 2500 දුන්නෙත් නැහ බං ඒ පාර:yes:... අපිව ඇන්දුවා :angry:
    මේ පාර බයවෙච්ච පාර 3000ක්ම දීලා ;)

    ‍තොපි ඕවගේ දෙකයි පනහෙ පොරොන්දු වලටද බන් චන්දෙ දාන්නේ...? ගොන්නු නේ උඔල.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනෙ උබ මහින්දට චන්දෙ දිපන් ... බොරුවට වටෙ යන්නෙ නැතුව .මොකො මටනම් උබ ලියල තියන එකෙ අන්තිම අදහස පැහැදිලි ..

    ඔය දිල තියන පොරොන්දු ඔකොම කරන්ඩ ඔනි නැ අඩුම ගානෙ අද්යපනෙට 6 % ක් ඇමති මන්ඩලෙ අඩු කරන එක , ජනාදිපති නිතියට යටත් කරන එක

    වගෙ 2 /3 කරත් හොදටම ඇති .මොකො මරාගෙන් ජිවිතෙට ඔය එකක්වත් ලැබෙන්නෙ නැ ..ලැබෙයි 5000% කොමිස් වලට ගහන කාපට් නම් .. ඇත්තටම කිව්වොත් මමනම් අද්යපනෙට 6 % වෙන් කරනවට ඇමති මන්ඩලෙ අඩු කරනවට විතරක් උනත් මයිත්‍රිට චන්දෙ දෙනව වෙන මුකුත් එප..

    ඔය මවන අදිරාජ්ය ෆොභියාව තමයි මරාගෙ පදනම .. මෙ කත කරන මම 2005 / 2010 මරාට හොදටම කඩෙ ගිය එකෙක් .. එත් මෙ පාර දෙන්නෙ නැ

    අපි කපුවත් මෙ පක්ශෙ කියල දෙශපාලනෙ කරන උන් නෙවෙයි ,අද මම කත කරන මයිත්‍රි හෙට වැරදිනම් උට එරෙහිවත් අනිවාර්යෙන් කතා කරනව . රටෙ කාලින අවශ්යතාවය ගැන හිතලයි අපෙ දෙශපාලන පැත්ත තිරනය වෙන්නෙ . මාද්යා පාවිච්චිය මාද්ය කඩ ගැන හොදට තෙරෙනව අපිටනම් උබල වගෙ මාද්ය ෆොබියා කරයො නෙවෙයි අපි .. වැල් වටරන් නැතුව මහින්දටම චන්දෙ දිපන් ..අනෙ උකෙ

    මම ඌට දෙන්නේ නැහැ බං මේ පාර.ඇමති මණ්ඩලේ අඩු කරන්න බෑ... මේක අච්චාරු ආණ්ඩුවක් හන්දා සෑම පක්ෂයකට සිත් සතුටු කරන්න ඇමති කම් තානාන්තර පුදන්න වෙනවා.ඒකනේ ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නැත්තේ
    ඔය දිල තියන පොරොන්දු ඔකොම කරන්ඩ ඔනි නැ
    කොහොමත් සුරංගනා පොරොන්දු ඉටු කරන්න බැහැනේ...:rolleyes:
    වැල් වටරන් නැතුව මහින්දටම චන්දෙ දිපන් ..අනෙ උකෙ
    මයින්ඩ් යුවර් ලැංග්වේජ් සහෝ... ඔයාට ඇයි මෙච්චර රිදිලා තියෙන්නේ :baffled:
    ඇත්තටම කිව්වොත් මමනම් අද්යපනෙට 6 % වෙන් කරනවට ඇමති මන්ඩලෙ අඩු කරනවට විතරක් උනත් මයිත්‍රිට චන්දෙ දෙනව වෙන මුකුත් එප..
    ඇත්ත... එව්වා විතරයි ඇත්ත
    අනිත් එව්වා සාමාන්‍ය ජනතාව රවට්ටන්න දීපුවා කියලා උඔගෙත් හිත දන්නවා..එව්වා කරන්න බැහැ.. කරත් මාසයයි...:yes:
     
    chootyputha1

    Well-known member
  • මචං මේපාර ගියපාර වගේ රනිල්ට ඕන රෙද්දවල් කරන්න ඉඩ ලැබෙන්නෑ මොකද මේපාර UNP එකේ අය විතරක් නෙමෙ අනෙකුත් පක්ෂත් එකතු වෙලා මේ සන්ධානය හදන්නෙ. විධායකය අයින් කරන්න දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් පුලුවන්. හැමෝම කැමතියි මේ මගුල අහෝසි කරනවට, ඒකෙදි 3/2 බහුතරය හොයා ගන්න එක එච්චර ගේමක් නැහැ.
    මේ සහන ටික සිරාවටම දෙන්න පුලුවන්, කොහොමද කියෙනවනං අපේ රටේ සුපිරි පැලැන්තියෙන් අය කර ගත යුතු නමුත් මෙතෙක් අය නොකල බදු වලින්. පහු ගිය දවස් වල ගෙනාපු super car වලින්.
    රටේ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමෙන් හා පහුගිය කාල වල සිදුවූ අධික දූෂණ වංචා වැලැක්වීමෙන්
    විදේශ ආධාර මගින්
    රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමෙන් හා නිෂ්පාදනය ඉහළ දැමීමෙන්
    රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමෙන් (අපි දන්න වනේ රජයේ සේවකයො කරන නාස්තිය හා අයිස් ගැහිල්ලෙ තරම, හිතනව ඔබ එසේ නොවේ කියා.)
    free internet scene එක දෙන්න පුලුවන් මොකද මං දැක්ක අමෙරිකාව කියල තිබ්බ asian countries වලට free internet facilities දෙන්න ඒගොල්ලන්ට පුලුවන් කියල හැබැයි අපෙන් සුලු මාසික ගාස්තුවක් ගයි.
    තව ගොඩක් දේවල් වලට කරපු අනවශ්‍ය වියදම් කපා හැරියොත් රටේ ඇමති මණ්ඩලයට කරන වියදම් වගේ, මේ රට ගොඩනගන්න පිටින් සල්ලි ඕන වෙන්නෙ නැහැ.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉතිං ඌ 2500 දුන්නෙත් නැහ බං ඒ පාර:yes:... අපිව ඇන්දුවා :angry:
    මේ පාර බයවෙච්ච පාර 3000ක්ම දීලා ;)
    එහෙනං ඕකට දෙන්නම නරකයි මේ පාර :D ඉතිං බලහං කියලත් 2,500ක් දෙන්න අමාරු උන එකේ 10,000ක් කොහෙන් දෙන්නද :baffled:
     
    • Like
    Reactions: nvhcc89

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ‍තොපි ඕවගේ දෙකයි පනහෙ පොරොන්දු වලටද බන් චන්දෙ දාන්නේ...? ගොන්නු නේ උඔල.

    දෙපාරක් දුන්නා ඇති..ආයේ දෙන්නේ නැහැ... පළවෙනි පාර දුන්නට පස්සේ කණගාටු වුනේ නැහැ..:angry:දෙවෙනි පාරට දුන්නට නම් කණගාටු වෙනවා.:rolleyes:.. තුන්වෙනි පාරට දෙන්නේ නැහැ..:angry:
    ශක්තිමත් විපක්ෂයක් නැති එකේ අවුල :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං මේපාර ගියපාර වගේ රනිල්ට ඕන රෙද්දවල් කරන්න ඉඩ ලැබෙන්නෑ මොකද මේපාර UNP එකේ අය විතරක් නෙමෙ අනෙකුත් පක්ෂත් එකතු වෙලා මේ සන්ධානය හදන්නෙ. විධායකය අයින් කරන්න දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් පුලුවන්. හැමෝම කැමතියි මේ මගුල අහෝසි කරනවට, ඒකෙදි 3/2 බහුතරය හොයා ගන්න එක එච්චර ගේමක් නැහැ.
    මේ සහන ටික සිරාවටම දෙන්න පුලුවන්, කොහොමද කියෙනවනං අපේ රටේ සුපිරි පැලැන්තියෙන් අය කර ගත යුතු නමුත් මෙතෙක් අය නොකල බදු වලින්. පහු ගිය දවස් වල ගෙනාපු super car වලින්.
    රටේ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමෙන් හා පහුගිය කාල වල සිදුවූ අධික දූෂණ වංචා වැලැක්වීමෙන්
    විදේශ ආධාර මගින්
    රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමෙන් හා නිෂ්පාදනය ඉහළ දැමීමෙන්
    රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමෙන් (අපි දන්න වනේ රජයේ සේවකයො කරන නාස්තිය හා අයිස් ගැහිල්ලෙ තරම, හිතනව ඔබ එසේ නොවේ කියා.)
    free internet scene එක දෙන්න පුලුවන් මොකද මං දැක්ක අමෙරිකාව කියල තිබ්බ asian countries වලට free internet facilities දෙන්න ඒගොල්ලන්ට පුලුවන් කියල හැබැයි අපෙන් සුලු මාසික ගාස්තුවක් ගයි.
    තව ගොඩක් දේවල් වලට කරපු අනවශ්‍ය වියදම් කපා හැරියොත් රටේ ඇමති මණ්ඩලයට කරන වියදම් වගේ, මේ රට ගොඩනගන්න පිටින් සල්ලි ඕන වෙන්නෙ නැහැ.

    මම අයිස් ගහන රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වුනා සහෝ.... වැඩක් නැහැ... දැන් වැඩක් කරන්න පුලුවන් තැනක ඉන්නේ.... ඇත්තටම වැඩ කරනවා දැන්...:cool:
    හැබැයි මේ දීලා තියෙන පොරොන්දු නම් මම විශ්වාස කරන්නේ නැහැ.මේවා ප්‍රායෝගික නැහැ :yes:
    හැබැයි ඇත්තටම රට දියුණු කරන්න නම් මේ අයට ඕනේ.... අනිවා මේ පාර බලයට එන්න ලැබෙත්වා :yes: