එල.. පක්ෂග්රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
රට හෑලි ලියනව..
සුළු වරදක් උනාලු..
ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
පට්ට organizing..
giveaway දෙන්න කිව්වම උබව වෙනම...